මොබිටෙල් Value Added Service මගඩිය

deepwater

Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    අම්මා ඇවිත් කිව්ව එයා රුපියල් දෙසීයක් රීලෝඩ් කරා. හැබැයි එක කෝල් එකක්වත් ගත්තෙ නෑ. ඒත් අද බලද්දි රුපියල් 8 ක් කැපිලා කියලා.
    එයා පාවිච්චි කරන්නෙත් අර හෙන පරන බටන් ෆෝන්. කෝල් එකක් ගන්නවා විතරයි. මැසේජ් එකක්වත් බලන්නෙ නෑ.

    අනිවා මොකක් හරි සර්විස් එකක් ඇඩ් වෙලා කියල හිතුන නිසා, ඊට පස්සෙ කතා කරා මොබිටෙල් එකට.

    උන් කියන්වා අහවල් සර්විස් එක ඇඩ් වෙලා ලු ඒකෙන්ලු කැපිලා තියෙන්නෙ කියලා.

    දැන් ප්‍රශ්නේ තියෙන්නෙ, මේක කිසිම විදිහකින් user ගෙ මිස්ටේක් එකකින් ඇඩ් උන සර්විස් එකක් නෙවෙයි.
    ඒහෙනම් කොහොමද කාගෙ අවසරයකින්ද මොබිටෙල් එක මේවා ඇඩ් කරේ.

    මේ හොර හැත්ත මේ විදිහට මිනිස්සු කී දාහකගෙන් හොරාට ගාන කපලා ජාවාරම කරනව ඇතිද එයාල නොදැනුවත්ව. විශේසයෙන් වයසක, සහ අඩු අද්‍යාපනයක් ඇති අය අඩු ගානේ වෙන්නෙ මොකක්ද කියල දන්නෙත් නෑ.

    මේ thread එක දැම්මේ උඹලව දැනුවත් කරන්ඩ. අම්මලා තාත්තලගෙ ෆෝන් ගැන පොඩ්ඩක් අහල බලපල්ලා.

    මේක මේ මොබිටෙල් එකේ උන් විතරක්ම නම් වෙන්ට බෑ අනිත් උනුත් මේවගේ එව කරනවා ඇති.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    ඕක උන්ගෙම වැඩක්. කලින් එකෙක් දාල තිබ්බ ඌ උන්ගෙ ගේම ඉල්ලල රිෆන්ඩ් කරගත්ත විදිය.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මොබිටෙල් SMS ෆෝවඩින් නවත්තලා, රවුටර් එකට සිම් එක දැම්මම ඩේටා කැපිලා සල්ලිත් කැපෙනවා. කෝල් ෆෝවඩින් දෙන්න පුළුවන් නන් ඇයි SMS ෆෝවඩින් දෙන්න බැරි?
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,587
    1
    51,282
    113
    ප*යාගල
    sorry.com
    දැන් ප්‍රශ්නේ තියෙන්නෙ, මේක කිසිම විදිහකින් user ගෙ මිස්ටේක් එකකින් ඇඩ් උන සර්විස් එකක් නෙවෙයි.
    ඒහෙනම් කොහොමද කාගෙ අවසරයකින්ද මොබිටෙල් එක මේවා ඇඩ් කරේ.
    ඕව රැන්ඩම්ලි එවනව බන්. එබුවොත් සොරි තමයි
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අම්මා ඇවිත් කිව්ව එයා රුපියල් දෙසීයක් රීලෝඩ් කරා. හැබැයි එක කෝල් එකක්වත් ගත්තෙ නෑ. ඒත් අද බලද්දි රුපියල් 8 ක් කැපිලා කියලා.
    එයා පාවිච්චි කරන්නෙත් අර හෙන පරන බටන් ෆෝන්. කෝල් එකක් ගන්නවා විතරයි. මැසේජ් එකක්වත් බලන්නෙ නෑ.

    අනිවා මොකක් හරි සර්විස් එකක් ඇඩ් වෙලා කියල හිතුන නිසා, ඊට පස්සෙ කතා කරා මොබිටෙල් එකට.

    උන් කියන්වා අහවල් සර්විස් එක ඇඩ් වෙලා ලු ඒකෙන්ලු කැපිලා තියෙන්නෙ කියලා.

    දැන් ප්‍රශ්නේ තියෙන්නෙ, මේක කිසිම විදිහකින් user ගෙ මිස්ටේක් එකකින් ඇඩ් උන සර්විස් එකක් නෙවෙයි.
    ඒහෙනම් කොහොමද කාගෙ අවසරයකින්ද මොබිටෙල් එක මේවා ඇඩ් කරේ.

    මේ හොර හැත්ත මේ විදිහට මිනිස්සු කී දාහකගෙන් හොරාට ගාන කපලා ජාවාරම කරනව ඇතිද එයාල නොදැනුවත්ව. විශේසයෙන් වයසක, සහ අඩු අද්‍යාපනයක් ඇති අය අඩු ගානේ වෙන්නෙ මොකක්ද කියල දන්නෙත් නෑ.

    මේ thread එක දැම්මේ උඹලව දැනුවත් කරන්ඩ. අම්මලා තාත්තලගෙ ෆෝන් ගැන පොඩ්ඩක් අහල බලපල්ලා.

    මේක මේ මොබිටෙල් එකේ උන් විතරක්ම නම් වෙන්ට බෑ අනිත් උනුත් මේවගේ එව කරනවා ඇති.
    matath una
     
    • Like
    Reactions: NRTG

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    ඔය හැම එකාම හොරු බං.. මිලිය්න 2ක් විතර ඉන්න යූසර්ස්ලා ඔක්කොගෙන්ම රුපියල් 5ක් කැපුවොත් දවසකට මිලියන 10ක් උන් ක්ශනිකව හොයන්න පුලුවන්. ඕවා මහ කැරි වැඩ.. හැම එකාම ඔහොමම තමා
     
    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    අපේ පැත්තෙ ආච්චි අම්මා කෙනෙක්ගෙ සිම් එකකටත් mtunes activate වෙලා තිබිල හදල දුන්නා.
     
    • Haha
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,533
    72,738
    113
    මාලඹේ
    Push මෙසේජ් විදියට එන්නේ ok කරොත් ඉවරයි
    මේ මුන් කරන අසාධාරණ වැඩ ගැන හොයන්න මොකෙක් වත් නැහැ නේ මුන් මේ කරන්නේ හොරකමක්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මොබිටෙල් වල ස්කෑම් වලට අහු නොවෙච්ච කෙනෙක් නැති තරම්. කිසිම හෙනයක් නැතුව මිනිස්සුන්ගේ සල්ලි ගසාගෙන කාලා හොඳින් ඉන්නවා
     
    • Like
    Reactions: SiEHRA

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,587
    1
    51,282
    113
    ප*යාගල
    sorry.com
    හරියට කියවහන් බන්.
    ඉතින් හරි බන්එ බුවොත් සොරි තමයි. මොබිටෙල් උන් කපටි කමට කරන්නෙ උන් ඕක අවුරුදු ගානක් තිස්සෙ කරනව කොච්චර කම්ප්ලෙන් දැම්මත් වැඩක් නැ
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    ඉතින් හරි බන්එ බුවොත් සොරි තමයි. මොබිටෙල් උන් කපටි කමට කරන්නෙ උන් ඕක අවුරුදු ගානක් තිස්සෙ කරනව කොච්චර කම්ප්ලෙන් දැම්මත් වැඩක් නැ
    ඔබන්ට ඕනෙ නෑ බන්. ඒකයි කියල තියෙන්නෙ. උන් හොරෙන්ම දාල.

    Push මෙසේජ් විදියට එන්නේ ok කරොත් ඉවරයි
    මේ මුන් කරන අසාධාරණ වැඩ ගැන හොයන්න මොකෙක් වත් නැහැ නේ මුන් මේ කරන්නේ හොරකමක්
    අනිවාර්‍යෙන් මේවා හොරකන්.
    ------ Post added on Nov 29, 2024 at 7:07 PM