අම්මා ඇවිත් කිව්ව එයා රුපියල් දෙසීයක් රීලෝඩ් කරා. හැබැයි එක කෝල් එකක්වත් ගත්තෙ නෑ. ඒත් අද බලද්දි රුපියල් 8 ක් කැපිලා කියලා.
එයා පාවිච්චි කරන්නෙත් අර හෙන පරන බටන් ෆෝන්. කෝල් එකක් ගන්නවා විතරයි. මැසේජ් එකක්වත් බලන්නෙ නෑ.
අනිවා මොකක් හරි සර්විස් එකක් ඇඩ් වෙලා කියල හිතුන නිසා, ඊට පස්සෙ කතා කරා මොබිටෙල් එකට.
උන් කියන්වා අහවල් සර්විස් එක ඇඩ් වෙලා ලු ඒකෙන්ලු කැපිලා තියෙන්නෙ කියලා.
දැන් ප්‍රශ්නේ තියෙන්නෙ, මේක කිසිම විදිහකින් user ගෙ මිස්ටේක් එකකින් ඇඩ් උන සර්විස් එකක් නෙවෙයි.
ඒහෙනම් කොහොමද කාගෙ අවසරයකින්ද මොබිටෙල් එක මේවා ඇඩ් කරේ.
මේ හොර හැත්ත මේ විදිහට මිනිස්සු කී දාහකගෙන් හොරාට ගාන කපලා ජාවාරම කරනව ඇතිද එයාල නොදැනුවත්ව. විශේසයෙන් වයසක, සහ අඩු අද්‍යාපනයක් ඇති අය අඩු ගානේ වෙන්නෙ මොකක්ද කියල දන්නෙත් නෑ.
මේ thread එක දැම්මේ උඹලව දැනුවත් කරන්ඩ. අම්මලා තාත්තලගෙ ෆෝන් ගැන පොඩ්ඩක් අහල බලපල්ලා.
මේක මේ මොබිටෙල් එකේ උන් විතරක්ම නම් වෙන්ට බෑ අනිත් උනුත් මේවගේ එව කරනවා ඇති.