un pajathai kiyala ubath piligannawa ne![]()
යකෝ මම මොනවා කිව්වත්, පිලිගත්තත්, උඹලා මොනවා කියලා බැන්නත්;
1] උන් මහින්ද මෝඩයාව දෙපාරක් පැරැද්දුවා

2] මෝඩ මහින්ද පා.ම. කුරුණෑගල (සොරි ප්ලීස්)
3] මෛත්‍රී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, රනිල් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැති
අනික්වා අදාල නෑනේ............ දැන් මේක කියවලා අඬන්ඩ එපා.... හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...හික්...



