මොරගහකන්ද රාවණ ඉතිහාසය
මොරගහකන්ද project එකෙන් රාවණ ඉතහාසය යටකරනව. කොත්මලෙන් දුටුගැමුණු ඉතිහාසය යටකරල දැම්ම
නාලන්දා ගෙඩිගේ අයින් කරල තව ජලාශයක් හැදුව
ඉතිහාසය සහිත්ත්ය කන්නද ? කියල අහපු ගෑනියෙක් ගෙන් මේ වගේ project
යෝජනා වෙන එක සාමාන්‍ය දෙයක් උනත් කවුද ඒකට උපදෙස් දුන්නෙ කියන එක ප්‍රශ්නයක්.
ඒ මොකද JR , ඔය කතාවම කියල වැඩ කරගෙන ගියා නෙ. මහවැලියත් කරානෙ
ප්‍රේමදාස , මහින්ද දැන් මයිත්‍රී ඉතිහාසය සහිත්ත්ය කන්නද කියල ඇහුවෙ නැ ඒත් ඔය කාලකන්නි සංවර්ධනය කරානෙ.
(හැම එකම නෙවෙ) කවුද මේවට උපදෙස් දෙන්නෙ. ඔකුන්ට
උපදෙස් දෙන එවුන්ට
වෙන්න ඕනදේ උඹලම තීරනය කරපල්ල.
වෙනරටවල් ඉතිහාසය හාරනව මවනව ඒත් අපෙ රටේ ඉතිහාසය යටකරනව.
පරාක්‍රමභාහු රජ තුමාගෙ කාලෙ තමයි කුකුලෙක් උතුරෙ එක වහලකින් නැගල දකුනෙ
වහලකින් බහින්න පුලුවන් කියන්න්නේ
(සමහරු කියනව අනුරාධපුරෙන් නැගල පොලොන්නරුවෙන් කියල
ඔය උදාහරණයම)
කොහොම උනත් කෝටි 2 ටනම් වැඩියි
අද මෙ කෝටි 2 ට බොන්න කන්න දීගන්න බැරුව එක එක ලබ්බවල් කරනො
පරාක්‍රම සමුද්‍රයත් අද තියෙන්නෙ රජතුමා හදපු එක නෙවෙයිලු. ඒක දැන් තියන
පරාක්‍රම සමුද්‍රය වගේ කීපගුනයක් ලොකුයි ලු.
පින් සිද්ද වෙයි ඔය ඉතිහාසය හොයාපල්ල. නැත්තම් මොනව වෙයිද
දන්නෙ නැ
200m , 400m න් ඉහල සමෝච්ච රේඛා වලට අත තියන්න ඒ කලෙත්
තිබුනනෙ. වසභ රජු හැදුවෙත් අමුනක් විතරයි
ඒක නිසා පරිස්සමෙන් උල්පත් වෙනස් වෙනව වතුර කියන්නෙ
ගලාගෙන යන දෙයක් ඉඩක් ලැබුනු තැනකින්
අන්තිමට කියන්න තියෙන්නෙ වතුරෙන් යටවෙන්න කලින් ගිහින් බලපල්ල.
පොඩිඋන්ට පෙන්නපන් අපේ පාලකයො උබලට උරුම කරන්නෙ වතුරෙන් යට උන
ඉතිහාසයක් කියල
පින් සිද්ද වෙයි ඉතිහාසය හොයාපල්ල. හොයනව කියන්නෙ හාරගෙන කන එකට නෙවෙයි....
(මේකෙ සමහර වචන වාක්‍ය අකමැත්තෙන්ම කපා දමා ඇත)

. ඕක ගිහින් ඒ පැත්තෙ මිනිස්සුන්ට කියන්නකෝ බලන්න. ගෙදර ඉඳන් ටැප් එකෙන් වතුර බොන අයට කියන්න ලේසී. දවසක් වතුර කැපුවම තියෙන අමාරුව දැනිල ඇති නෙ.