මොරගහකන්ද රාවණ ඉතිහාසය

GFQRXD

Member
Jul 11, 2016
15
3
0
මොරගහකන්ද රාවණ ඉතිහාසය

මොරගහකන්ද project එකෙන් රාවණ ඉතහාසය යටකරනව. කොත්මලෙන් දුටුගැමුණු ඉතිහාසය යටකරල දැම්ම
නාලන්දා ගෙඩිගේ අයින් කරල තව ජලාශයක් හැදුව

ඉතිහාසය සහිත්ත්‍ය කන්නද ? කියල අහපු ගෑනියෙක් ගෙන් මේ වගේ project
යෝජනා වෙන එක සාමාන්‍ය දෙයක් උනත් කවුද ඒකට උපදෙස් දුන්නෙ කියන එක ප්‍රශ්නයක්.
ඒ මොකද JR , ඔය කතාවම කියල වැඩ කරගෙන ගියා නෙ. මහවැලියත් කරානෙ

ප්‍රේමදාස , මහින්ද දැන් මයිත්‍රී ඉතිහාසය සහිත්ත්‍ය කන්නද කියල ඇහුවෙ නැ ඒත් ඔය කාලකන්නි සංවර්ධනය කරානෙ.
(හැම එකම නෙවෙ) කවුද මේවට උපදෙස් දෙන්නෙ. ඔකුන්ට
උපදෙස් දෙන එවුන්ට
වෙන්න ඕනදේ උඹලම තීරනය කරපල්ල.

වෙනරටවල් ඉතිහාසය හාරනව මවනව ඒත් අපෙ රටේ ඉතිහාසය යටකරනව.

පරාක්‍රමභාහු රජ තුමාගෙ කාලෙ තමයි කුකුලෙක් උතුරෙ එක වහලකින් නැගල දකුනෙ
වහලකින් බහින්න පුලුවන් කියන්න්නේ
(සමහරු කියනව අනුරාධපුරෙන් නැගල පොලොන්නරුවෙන් කියල
ඔය උදාහරණයම)

කොහොම උනත් කෝටි 2 ටනම් වැඩියි
අද මෙ කෝටි 2 ට බොන්න කන්න දීගන්න බැරුව එක එක ලබ්බවල් කරනො

පරාක්‍රම සමුද්‍රයත් අද තියෙන්නෙ රජතුමා හදපු එක නෙවෙයිලු. ඒක දැන් තියන
පරාක්‍රම සමුද්‍රය වගේ කීපගුනයක් ලොකුයි ලු.

පින් සිද්ද වෙයි ඔය ඉතිහාසය හොයාපල්ල. නැත්තම් මොනව වෙයිද
දන්නෙ නැ

200m , 400m න් ඉහල සමෝච්ච රේඛා වලට අත තියන්න ඒ කලෙත්
තිබුනනෙ. වසභ රජු හැදුවෙත් අමුනක් විතරයි

ඒක නිසා පරිස්සමෙන් උල්පත් වෙනස් වෙනව වතුර කියන්නෙ
ගලාගෙන යන දෙයක් ඉඩක් ලැබුනු තැනකින්

අන්තිමට කියන්න තියෙන්නෙ වතුරෙන් යටවෙන්න කලින් ගිහින් බලපල්ල.
පොඩිඋන්ට පෙන්නපන් අපේ පාලකයො උබලට උරුම කරන්නෙ වතුරෙන් යට උන
ඉතිහාසයක් කියල

පින් සිද්ද වෙයි ඉතිහාසය හොයාපල්ල. හොයනව කියන්නෙ හාරගෙන කන එකට නෙවෙයි....

(මේකෙ සමහර වචන වාක්‍ය අකමැත්තෙන්ම කපා දමා ඇත)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඔය රාවණා එනවද ඔය මිනිස්සුන්ට ගොවිතැන් කරන්න වතුර දෙන්න, නැත්තන් බොන්න වතුර දෙන්න. වතුර නැතුව මැරිලා ගියත් කමක් නෑ රාවණාගේ වන්ශේ කබල් ගගා ඉමු :baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉතිහාසේ කබල් ගගා, ලෝකෙන් ණයට කන පොන්සියෙක් ගේ ත්‍ර්ඩ් එකක් !!!
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    host.gif
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    projects karana eke waraddak na. habai hariyata feasibility studies karanna ona. nathnam uma oya project eka wage winasayak thamai wenne. anika ihala kadukaraye ayeth wana waga karanna ona.
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    අම්මපා බන් මුන්ට මේවා කියලා වැඩක් නැ.. කාලකන්නී රටට කිසිම ආදරයක් නෑ.. අහරෙන් කැලැ කපනවා මෙහෙන් හාරනවා..
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    දැන් ඔය රාවණා එනවද ඔය මිනිස්සුන්ට ගොවිතැන් කරන්න වතුර දෙන්න, නැත්තන් බොන්න වතුර දෙන්න. වතුර නැතුව මැරිලා ගියත් කමක් නෑ රාවණාගේ වන්ශේ කබල් ගගා ඉමු :baffled:

    ube danume tarama hita ganna puluwan comment ekenma. uba wage ekek ekka kata karana kaleth aparade. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ube danume tarama hita ganna puluwan comment ekenma. uba wage ekek ekka kata karana kaleth aparade. :yes:

    කන්න බොන්න නැතුව මැරිලා ගියත් කමක් නෑ රාවනා ඉන්නවනං :eek:. ඕක ගිහින් ඒ පැත්තෙ මිනිස්සුන්ට කියන්නකෝ බලන්න. ගෙදර ඉඳන් ටැප් එකෙන් වතුර බොන අයට කියන්න ලේසී. දවසක් වතුර කැපුවම තියෙන අමාරුව දැනිල ඇති නෙ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කොග්ගල නිලමේ පොත මතක් උනා. ඒකේ කියලා තියෙන්නේ සම්පුර්ණ ඇත්ත.

    හෙළ බිම විනාශ කරන්නේ හෙළයන්මයි.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් ඔය රාවණා එනවද ඔය මිනිස්සුන්ට ගොවිතැන් කරන්න වතුර දෙන්න, නැත්තන් බොන්න වතුර දෙන්න. වතුර නැතුව මැරිලා ගියත් කමක් නෑ රාවණාගේ වන්ශේ කබල් ගගා ඉමු :baffled:

    දවසේ කතාව. ෆට්ට
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මොරගහකන්ද project එකෙන් රාවණ ඉතහාසය යටකරනව. කොත්මලෙන් දුටුගැමුණු ඉතිහාසය යටකරල දැම්ම
    නාලන්දා ගෙඩිගේ අයින් කරල තව ජලාශයක් හැදුව

    ඉතිහාසය සහිත්ත්‍ය කන්නද ? කියල අහපු ගෑනියෙක් ගෙන් මේ වගේ project
    යෝජනා වෙන එක සාමාන්‍ය දෙයක් උනත් කවුද ඒකට උපදෙස් දුන්නෙ කියන එක ප්‍රශ්නයක්.
    ඒ මොකද JR , ඔය කතාවම කියල වැඩ කරගෙන ගියා නෙ. මහවැලියත් කරානෙ

    ප්‍රේමදාස , මහින්ද දැන් මයිත්‍රී ඉතිහාසය සහිත්ත්‍ය කන්නද කියල ඇහුවෙ නැ ඒත් ඔය කාලකන්නි සංවර්ධනය කරානෙ.
    (හැම එකම නෙවෙ) කවුද මේවට උපදෙස් දෙන්නෙ. ඔකුන්ට
    උපදෙස් දෙන එවුන්ට
    වෙන්න ඕනදේ උඹලම තීරනය කරපල්ල.

    වෙනරටවල් ඉතිහාසය හාරනව මවනව ඒත් අපෙ රටේ ඉතිහාසය යටකරනව.

    පරාක්‍රමභාහු රජ තුමාගෙ කාලෙ තමයි කුකුලෙක් උතුරෙ එක වහලකින් නැගල දකුනෙ
    වහලකින් බහින්න පුලුවන් කියන්න්නේ
    (සමහරු කියනව අනුරාධපුරෙන් නැගල පොලොන්නරුවෙන් කියල
    ඔය උදාහරණයම)

    කොහොම උනත් කෝටි 2 ටනම් වැඩියි
    අද මෙ කෝටි 2 ට බොන්න කන්න දීගන්න බැරුව එක එක ලබ්බවල් කරනො

    පරාක්‍රම සමුද්‍රයත් අද තියෙන්නෙ රජතුමා හදපු එක නෙවෙයිලු. ඒක දැන් තියන
    පරාක්‍රම සමුද්‍රය වගේ කීපගුනයක් ලොකුයි ලු.

    පින් සිද්ද වෙයි ඔය ඉතිහාසය හොයාපල්ල. නැත්තම් මොනව වෙයිද
    දන්නෙ නැ

    200m , 400m න් ඉහල සමෝච්ච රේඛා වලට අත තියන්න ඒ කලෙත්
    තිබුනනෙ. වසභ රජු හැදුවෙත් අමුනක් විතරයි

    ඒක නිසා පරිස්සමෙන් උල්පත් වෙනස් වෙනව වතුර කියන්නෙ
    ගලාගෙන යන දෙයක් ඉඩක් ලැබුනු තැනකින්

    අන්තිමට කියන්න තියෙන්නෙ වතුරෙන් යටවෙන්න කලින් ගිහින් බලපල්ල.
    පොඩිඋන්ට පෙන්නපන් අපේ පාලකයො උබලට උරුම කරන්නෙ වතුරෙන් යට උන
    ඉතිහාසයක් කියල

    පින් සිද්ද වෙයි ඉතිහාසය හොයාපල්ල. හොයනව කියන්නෙ හාරගෙන කන එකට නෙවෙයි....

    (මේකෙ සමහර වචන වාක්‍ය අකමැත්තෙන්ම කපා දමා ඇත)

    danne nathi nisa ahanne, mokakda othana ravana rajathuma gana tiyenne?
     
    GFQRXD

    Member
    Jul 11, 2016
    15
    3
    0
    "රාවණ" කියන වචනෙ දැක්ක ගමන් නැට්ට ගිනි අරන් වගේ කෑගහන්නැතුව
    thead eka මුල ඉඳන් කියවල comment කරපල්ල
     
    GFQRXD

    Member
    Jul 11, 2016
    15
    3
    0
    දැන් ඔය රාවණා එනවද ඔය මිනිස්සුන්ට ගොවිතැන් කරන්න වතුර දෙන්න, නැත්තන් බොන්න වතුර දෙන්න. වතුර නැතුව මැරිලා ගියත් කමක් නෑ රාවණාගේ වන්ශේ කබල් ගගා ඉමු :baffled:

    කන්න බොන්න නැතුව මැරිලා ගියත් කමක් නෑ රාවනා ඉන්නවනං :eek:. ඕක ගිහින් ඒ පැත්තෙ මිනිස්සුන්ට කියන්නකෝ බලන්න. ගෙදර ඉඳන් ටැප් එකෙන් වතුර බොන අයට කියන්න ලේසී. දවසක් වතුර කැපුවම තියෙන අමාරුව දැනිල ඇති නෙ.

    උඹත් හරියට මේරටේ දේශ පාලුවො වගේ. ඒකම විතරයි විසඳුම කියල හිතන්නෙ.
     
    GFQRXD

    Member
    Jul 11, 2016
    15
    3
    0
    ඉතිහාසේ කබල් ගගා, ලෝකෙන් ණයට කන පොන්සියෙක් ගේ ත්‍ර්ඩ් එකක් !!!

    ණයට නොකන රටවල් 10ක් කියපන් බලන්න.