මොරගහකන්ද jokes -unp පොන්නයෝ වර

polburiya

Banned
Jun 24, 2016
170
40
0
මොරගහකන්ද jokes -unp පොන්නයෝ වර

13716259_1627937217518448_6912024108180730830_n.jpg
 
  • Like
Reactions: EUMA175

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද විවෘත කලා කියලා මහිනිදගේ සල්ලි වලින් හැදුවා කියනවනම් වැරදියි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පට්ට යකෝ සිරා දැක්කොත් රෙවෙයි.:D:D

    මේක සිරාගෙ ෆේස්බුක් පේජ් එකේ එකෙක් comment එකක් විදිහට දාල තිබ්බ.. මං හිතන්නෙ පොර තාම දැකල නෑ. පත්තරේ ගියොත් න්ම් දකී

    මුලු රට වැඩ බිමක නව සිතියම් ඇන්ද
    දස වසරක් පුරා කළ කී වැඩ කන්ද
    බොරුවෙන් වසා හංගන්නට පුලුවන්ද
    අපි දන්නවා කාගෙද මොරගහ කන්ද

    මංගල දියවරට දෝතින් නිධන් තියා
    අයිතිය කියන්නට පෙර සිරිසේන ඔයා
    හිතවත් මහින්දට ඇරයුම් පතක් ලියා
    කිව මැන රජුනි! දැන් වැඩ අහවරයි කියා

    from a web comment
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඒක වෙන්ඩැති චන්දෙන් පස්සේ ප්‍රතිමල්ලවයාව හිරේ දැම්මේ......... ඇත්ත කිව්වාට ස්තූතියි.......... මහින්දට කොහොමත් කොන්දක් නෑ............
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    රීගෙන නටන්නේ කවුද කියලා අපිට හොඳහැටි පේනවානෙ............දැන් සෝද ගන්ඩ........ ගඳයි....

    රත්තරන් අශ්වයො,රණවිරැවන් පාවා නොදෙමි,දින100න් අලුත් රටක්.මේ ගුලි කාල රහ වැටිච්චි එකෙක්.ඉතිරි පට්ට කෙබර ටිකත් තව ටිකකින් අහගනින්න ටීවී එක ඉස්සරහ වාඩිවෙලා.
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    මේක දාන්ඩ හිතුනේ උඹලා දේශපාලුවන්ට මරගන්ඩ හදන හැටි දැක්කමයි.මචන්ලා ඔය එක development plan එකක්වත් මහින්දගේ හරි
    රනිල්ගේ නෙවෙයි. ඔවා මේ රටේ රාජ්‍යය නිලධාරීන්ගේ proposals. නායකයෝ කරන්නේ මුදල් වෙන් කිරීම තමයි ඉතින්.මොකද භාණ්ඩාගාරය
    උන්ගේ අතෙනේ තියෙන්නේ
    ඕනෑම රටක develpment plan එකක් තියනවා ඕක හදන්නේ මහින්ද හරි රනිල් හරි නැත්තම් 8 pass නැති එව්න් ඉන්න parliment එක කියලනම්
    හිතන්න එපා.ඕක හදන්නේ රටේ හොඳම මොළ ටික. ගොඩක් ඒවා fail වෙන්නේ නායකයන්ගේ ගොබ්බ වැඩ නිසා.corruption නිසා. ඉස්සෙරලා රටට ආදරේ නායකයෙක් හොයාගනිල්ල කඩේ යන්ට කලින්.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: DangerMan119

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේක දාන්ඩ හිතුනේ උඹලා දේශපාලුවන්ට මරගන්ඩ හදන හැටි දැක්කමයි.මචන්ලා ඔය එක development plan එකක්වත් මහින්දගේ හරි
    රනිල්ගේ නෙවෙයි. ඔවා මේ රටේ රාජ්‍යය නිලධාරීන්ගේ proposals. නායකයෝ කරන්නේ මුදල් වෙන් කිරීම තමයි ඉතින්.මොකද භාණ්ඩාගාරය
    උන්ගේ අතෙනේ තියෙන්නේ
    ඕනෑම රටක develpment plan එකක් තියනවා ඕක හදන්නේ මහින්ද හරි රනිල් හරි නැත්තම් 8 pass නැති එව්න් ඉන්න parliment එක කියලනම්
    හිතන්න එපා.ඕක හදන්නේ රටේ හොඳම මොළ ටික. ගොඩක් ඒවා fail වෙන්නේ නායකයන්ගේ ගොබ්බ වැඩ නිසා.corruption නිසා. ඉස්සෙරලා රටට ආදරේ නායකයෙක් හොයාගනිල්ල කඩේ යන්ට කලින්.
    :yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes: