මොරගහකන්ද jokes -unp පොන්නයෝ වර

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක දාන්ඩ හිතුනේ උඹලා දේශපාලුවන්ට මරගන්ඩ හදන හැටි දැක්කමයි.මචන්ලා ඔය එක development plan එකක්වත් මහින්දගේ හරි
    රනිල්ගේ නෙවෙයි. ඔවා මේ රටේ රාජ්‍යය නිලධාරීන්ගේ proposals. නායකයෝ කරන්නේ මුදල් වෙන් කිරීම තමයි ඉතින්.මොකද භාණ්ඩාගාරය
    උන්ගේ අතෙනේ තියෙන්නේ
    ඕනෑම රටක develpment plan එකක් තියනවා ඕක හදන්නේ මහින්ද හරි රනිල් හරි නැත්තම් 8 pass නැති එව්න් ඉන්න parliment එක කියලනම්
    හිතන්න එපා.ඕක හදන්නේ රටේ හොඳම මොළ ටික. ගොඩක් ඒවා fail වෙන්නේ නායකයන්ගේ ගොබ්බ වැඩ නිසා.corruption නිසා. ඉස්සෙරලා රටට ආදරේ නායකයෙක් හොයාගනිල්ල කඩේ යන්ට කලින්.
    :yes::yes::yes:

    ප්‍රොපෝසල් ගේන එක නෙවෙයි වැදගත්. ඒව ක්‍රියාත්මක තත්වෙට ගේන එකයි...
    දැන් ඔය නොරොච්චෝගේ 70 ගණන්වල ඉදල ඇදි ඇදි ආව... කිසි පාලකයෙක් හිටියෙ නැ ක්‍රියාත්මක කරන්න පුලුවන්...
    මත්තලත් එහෙමයි....
    කොළඹ මාතර හයි වේ එකත් එහෙමයි.....
    මේ ආණ්ඩුවේ නොහැකියාව උපරිමයි....
    හොදම උදාහරණය ඖෂධ පණත ක්‍රියාත්මක කරන්න දෙන්නැ කිය කිය නාහෙන් අඩ අඩ හිටපු එකාට පුලුවන් උනාද ඒක ක්‍රියාත්මක කරගන්න...
     

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ප්‍රොපෝසල් ගේන එක නෙවෙයි වැදගත්. ඒව ක්‍රියාත්මක තත්වෙට ගේන එකයි...
    දැන් ඔය නොරොච්චෝගේ 70 ගණන්වල ඉදල ඇදි ඇදි ආව... කිසි පාලකයෙක් හිටියෙ නැ ක්‍රියාත්මක කරන්න පුලුවන්...
    මත්තලත් එහෙමයි....
    කොළඹ මාතර හයි වේ එකත් එහෙමයි.....
    මේ ආණ්ඩුවේ නොහැකියාව උපරිමයි....
    හොදම උදාහරණය ඖෂධ පණත ක්‍රියාත්මක කරන්න දෙන්නැ කිය කිය නාහෙන් අඩ අඩ හිටපු එකාට පුලුවන් උනාද ඒක ක්‍රියාත්මක කරගන්න...

    ඒක තමයි මචන් කිව්වේ රටට ආදරේ නායකයෙක් ඕන කියල :yes::yes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රත්තරන් අශ්වයො,රණවිරැවන් පාවා නොදෙමි,දින100න් අලුත් රටක්.මේ ගුලි කාල රහ වැටිච්චි එකෙක්.ඉතිරි පට්ට කෙබර ටිකත් තව ටිකකින් අහගනින්න ටීවී එක ඉස්සරහ වාඩිවෙලා.

    නාමල් කොලුවගෙ නඩු තීන්දුව එනකන් ඉන්ඩකෝ.....