මොරටුවෙන් බෝඩිමක් හොයල දෙන්න කෝ ....

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,897
    2
    15,640
    113
    Campus eka ට ටිකක් ඉක්මනට යන්න පුලුවන් ගාස්තු ක් සාධාරණ එකක්

    ගොඩක් පින් 🙏

    Bump ekak daagena yanna
    දැන් නම් හොයන්න අමාරුයි බං කාලෙ පැන්නනෙ. 8000 වගේ සාමාන්‍ය තැන් තියෙනවා මොරටුමුල්ල හරියෙ, ටිකක් බලහන්. හොඳ ටික නම් තේරිලා ඉවර අ‍ැති. අ‍ැවිදලා යන්න පුළුවන් දුර.

    නැත්තම් ඉතින් සුවාරපොළ, කටුබැද්ද, රත්මලාන වගේ පැති බලහන්. ගාණ නම් 4000 විතර ඉඳලා තියෙනවා, එකම දේ පයින් යන්න දුර වැඩියි බයික් කට්ටක් හරි, බස් එකේ හරි තමයි. (ඕනම නම් පයින් යන්න පුළුවන් ඉතින් දාඩිය දාගෙන)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    Boardimak laginma hambunada

    Hamotama godak isthuthi


    Oka mekata reply karoth thama pudume

    Eka athakata hodai nattan tatteta mannen ketuwoth
    ------ Post added on Jan 18, 2024 at 5:21 PM
    ගෝඩ් දැක්කේ නැහැ වගේ ඉන්නවා ඌ බයයි මේකේ එවුන් වැරදිලා හරි ගෙදර හොයාගෙන එයි කියලා🤣