මොරටුවෙ කොකටුවනි.......

niwahal

Active member
  • Nov 17, 2013
    651
    55
    28
    eka atha, danawanam matath kiyana, mage birth day ekatath dena kiyala inawa, dana thanak kiyana
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    yes mage wifuth FB eken meka share karala tibba. puluwan nam hoyaladenna vistara. dena eka kata dunnath ekai thamai, hebei chuti daruwonta dena deya hora kan un nna nisai hoyala balanne... thanks machan thread ekak demmata meka gena.. danna ya hoyala denna pls
     
    ඈයි බොල මොරටුවෙ රාවතාවත්තෙ හොද බඩුවක් ඉන්නවා කිව්වානම් මොරටු පොරවල් රෙද්ද කරෙ තියාන දුවගෙන එයි......
    මේක හොයලා කියන්න එකෙක් නෑත් හෑටියක් අම්මපා...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔතන තැන් දෙකක් තියෙනවා මචන්. තෙරේසා මව්තුමියගෙ සිස්ටර්ස් ලා කරන එකකුත් තියෙනවා ඔය ලඟම. ඒකනං බොරු නෙවේ මචන්. මීට අවුරුදු දෙකකට වගේ ඉස්සර බොරුවට ලමයි විකුනනවා කිව්වෙ එතන. (ඒක බොරු කතාවක්, එහෙම වෙලා නෑ ඇත්තට).

    ඔයා කියන ප්ලේස් එකත් ඒ ලඟමයි තියෙන්නෙ. සර්වෝදය සම්බන්ද හින්දා බොරු වෙන්න බෑ මචන්.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    හැබැයි සර්වෝදය කාරයා හෙන හොරෙක් බන් උපාසකයා වගේ හිටියට. මම දන්නා නිසා කියන්නේ. උගේ දුවගේ හස්බන්ඩ් මගේ යාලුවෙක්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Asarana ayata udaw karana eka godak hoda wadak.. eth godak ewun asarana minissu pennala thamange pawla hadagannawa.. sarwodaye ekath a wage ekek. sarvodaya thiyana pare kisima idamak pita wikunanna denne na. miniha kiya dila hari a idam gannawa. miniha pitarata adara walin hodata sapa widinawa pawl pitinma. miniha kisima deyak karanne naha kiyala mama kiyanne na. eth minihage staff ekak tinawa eke inne thamange pawle aya witarai. pita ewunwa wadata ganne na. ethana inna hama ekatama wahana deka thunak aniwa thiyenawa. asaranayanwa pennala horaa kana ewunta rawatenna epa. eth tikak hoyala adarayak karanna. a adaraye hama deyakadima oyalath lagin inna. mudal walin adara denakota godak salakilimath wenna. mama moratuwe moratumulle. ekai man sarwodaye eka gana danne. pennana tharan bodisathwayo dan na machanla
     
    • Like
    Reactions: pcud

    umba hari. thawa seen mama dannawa.