මොරටුවෙ කොකටුවනි.......

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    umba hari. thawa seen mama dannawa.

    oya danna tikath kiyanna yaluwa. mokada asarana minissunwa pennala mudal hoyana ayagana samajaya danaganna eka godak watinawa. anit ayata kiyanna tiyenne thaman danayak/parithyagayak karanna kamatinam tikak hoyala balala karanna kiyala :yes:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    oya danna tikath kiyanna yaluwa. mokada asarana minissunwa pennala mudal hoyana ayagana samajaya danaganna eka godak watinawa. anit ayata kiyanna tiyenne thaman danayak/parithyagayak karanna kamatinam tikak hoyala balala karanna kiyala :yes:

    ඔය ළමා නිවාසය ගැන නං මම දන්නේ නැ . මම කිව්වේ සර්වෝදය ලොක්ක ගැන. ලෝකෙට දුක පෙන්නලා ලංකාවට උපාසකය වගේ පෙන්නලා සල්ලි ගහනවා හතර වරං.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    යකෝ එක පයියෙක්වත් නැද්ද යකෝ ඕක බලලා කියන්න .... කිබි පොට් එකක් තියෙනවා කිව්වා නම් මුන් මේක දාලා පොස්ට් වැටෙන්න කලින් රිංගයි :angry::angry::angry::angry::angry:
     
    ඈයි බොල මොරටුවෙ රාවතාවත්තෙ හොද බඩුවක් ඉන්නවා කිව්වානම් මොරටු පොරවල් රෙද්ද කරෙ තියාන දුවගෙන එයි......
    මේක හොයලා කියන්න එකෙක් නෑත් හෑටියක් අම්මපා...

    සිරාවටම, එක්කො පින අපිට පව උන්ට කියලා මොනාහරි කරන්නත් හිතෙනවා
    එත් කපටි කුකුලෙක් මේක කරනවානම් පොඩි උන් පව්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සිරාවටම, එක්කො පින අපිට පව උන්ට කියලා මොනාහරි කරන්නත් හිතෙනවා
    එත් කපටි කුකුලෙක් මේක කරනවානම් පොඩි උන් පව්
    සර්වොදයා කාරය ෆට්ට කබරයා , එත් මේක නම් එහෙම වෙන්න බහ බන් , ඔවැන එන් ජි ඔ ආදාර ඕනා තරඟ එනවා , හොදම දේ උබම ගිහින් , බලපන්
    අනිවා ඔකේ හෙඩ් මෙට්‍රන් එක්ක කතා කරපන් , ඒකිගේ කතාවෙන් උබට තේරෙයි , උන් ළමයින්ව රකින ආකාරය , ඒ කෙසේ නමුත් බඩු දෙන එක හොදයි , සල්ලි දෙන්න එපා
    මාත් නුවර තැනකට හැම අවුරුද්දෙම අපි කිඇප දෙනෙක් සෙට් වෙලා දැන් අවුරුදු හතක තිස්සේ කරනවා
    ඕක දැක්ක මගේ ඇහැට කදුළු ආව බන් , මම කිට්ටුව හිටියානම් මම ඩෙෆා අදම ඕක හොයනවා
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334

    ගිහිල්ලම බලල අඩුපාඩු අහල දීපන් සර්වෝදය කාරයා හොරා කියල මේ ළමයින්ට උදව් නොකර ඉන්න එපා පොඩි වුන් ටික පව් උන්ට දෙන්න පුලුවන් දෙයක් කරපන් :(
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    ඔතන තැන් දෙකක් තියෙනවා මචන්. තෙරේසා මව්තුමියගෙ සිස්ටර්ස් ලා කරන එකකුත් තියෙනවා ඔය ලඟම. ඒකනං බොරු නෙවේ මචන්. මීට අවුරුදු දෙකකට වගේ ඉස්සර බොරුවට ලමයි විකුනනවා කිව්වෙ එතන. (ඒක බොරු කතාවක්, එහෙම වෙලා නෑ ඇත්තට).

    ඔයා කියන ප්ලේස් එකත් ඒ ලඟමයි තියෙන්නෙ. සර්වෝදය සම්බන්ද හින්දා බොරු වෙන්න බෑ මචන්.

    අනේ බන් පුදුම දුකයි අර කිරි සප්පයෝ ටික දැක්කම. :(

    මම මොරටුවේ. ඔය කතාව ටීවී එකෙත් ගියා මට මතකයි. මොකක්ද පල්ලියක father කෙනෙක් එක්ක සම්බන්ද වෙලා ලු වැඩේ කරන්නේ. (පල්ලියෙන් නඩත්තු වෙනවා ඇති සමහරවිට)
    හැබැයි මම දන්නා දෙයක් තියෙනවා. අපේ නෑදෑ කෙනෙක්ට ළමයි නැතුව ඔකෙන්ද කොහෙද පොඩි ලමෙක්ව ගෙනාවා. දැන් අවුරුදු 6ක් 7ක් වෙනවා ගෙනල්ලා.

    උබට ඕන නම් මචං අන්ද විද්‍යාලය තියෙනවා. නැත්නම් රණවිරු සෙවන වගේ ඒවා වුනත් අවුලක් නෑ.

    හැබැයි මට මෙහෙම හිතෙනවා. කව්රු කොහොම දෙන දේවල් පරිහරණය කලත් උබ යමක් දෙන්නේ හිත හොඳින් නේ !!! ඒ ඇති මචං !!! :) :) :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනේ බන් පුදුම දුකයි අර කිරි සප්පයෝ ටික දැක්කම. :(

    හැබැයි මට මෙහෙම හිතෙනවා. කව්රු කොහොම දෙන දේවල් පරිහරණය කලත් උබ යමක් දෙන්නේ හිත හොඳින් නේ !!! ඒ ඇති මචං !!! :) :) :)

    ela ela. hitha hodin denna machanla. api dena dein bagayak hari lamainta labeine :yes:
     
    සර්වොදයා කාරය ෆට්ට කබරයා , එත් මේක නම් එහෙම වෙන්න බහ බන් , ඔවැන එන් ජි ඔ ආදාර ඕනා තරඟ එනවා , හොදම දේ උබම ගිහින් , බලපන්
    අනිවා ඔකේ හෙඩ් මෙට්‍රන් එක්ක කතා කරපන් , ඒකිගේ කතාවෙන් උබට තේරෙයි , උන් ළමයින්ව රකින ආකාරය , ඒ කෙසේ නමුත් බඩු දෙන එක හොදයි , සල්ලි දෙන්න එපා
    මාත් නුවර තැනකට හැම අවුරුද්දෙම අපි කිඇප දෙනෙක් සෙට් වෙලා දැන් අවුරුදු හතක තිස්සේ කරනවා
    ඕක දැක්ක මගේ ඇහැට කදුළු ආව බන් , මම කිට්ටුව හිටියානම් මම ඩෙෆා අදම ඕක හොයනවා
    ඒත් බන් සර්වොදය එකා කබරයා උනාට පොඩි උන් පලිද?, විස්වාස කරලාත් බෑ නොකරත් බෑ
    යෑමක් නම් වෙන්නෙ නෑ බන්, ගිහින් ඈවිත් හිත හදා ගන්න අමාරුයි

    ගිහිල්ලම බලල අඩුපාඩු අහල දීපන් සර්වෝදය කාරයා හොරා කියල මේ ළමයින්ට උදව් නොකර ඉන්න එපා පොඩි වුන් ටික පව් උන්ට දෙන්න පුලුවන් දෙයක් කරපන් :(

    ගිහින් ඈවිත් හිත හදා ගන්න අමාරුයි

    අනේ බන් පුදුම දුකයි අර කිරි සප්පයෝ ටික දැක්කම. :(

    මම මොරටුවේ. ඔය කතාව ටීවී එකෙත් ගියා මට මතකයි. මොකක්ද පල්ලියක father කෙනෙක් එක්ක සම්බන්ද වෙලා ලු වැඩේ කරන්නේ. (පල්ලියෙන් නඩත්තු වෙනවා ඇති සමහරවිට)
    හැබැයි මම දන්නා දෙයක් තියෙනවා. අපේ නෑදෑ කෙනෙක්ට ළමයි නැතුව ඔකෙන්ද කොහෙද පොඩි ලමෙක්ව ගෙනාවා. දැන් අවුරුදු 6ක් 7ක් වෙනවා ගෙනල්ලා.

    උබට ඕන නම් මචං අන්ද විද්‍යාලය තියෙනවා. නැත්නම් රණවිරු සෙවන වගේ ඒවා වුනත් අවුලක් නෑ.

    හැබැයි මට මෙහෙම හිතෙනවා. කව්රු කොහොම දෙන දේවල් පරිහරණය කලත් උබ යමක් දෙන්නේ හිත හොඳින් නේ !!! ඒ ඇති මචං !!! :) :) :)

    පින අපිට පව උන්ට කියලා හිත හදාගන්න තියෙන්නෙ
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සහො මමත් තාම කලෙ නෑ, මෙතන ඈත්ත තෑනක්ද කියලා බලන්න ඔනෙ ඉස්සෙල්ලා, ඒකයි මොරටු කොල්ලන්ගෙන් අහන්නෙ

    මටත් විස්තර කියපන් මචන්. උඹට පින්.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඒත් බන් සර්වොදය එකා කබරයා උනාට පොඩි උන් පලිද?, විස්වාස කරලාත් බෑ නොකරත් බෑ
    යෑමක් නම් වෙන්නෙ නෑ බන්, ගිහින් ඈවිත් හිත හදා ගන්න අමාරුයි
    එක තමා මාත් කියලා තියෙන්නේ , කරවන එකාගේ ජාතකේ වැඩක් නැහැ , එතන දෙන දේ හරියට පොඩි උන්ට දෙනවද කියලා බලපන් එච්චරයි , සල්ලි දෙන්න එපා කිවේ උගක් එවුන් සල්ලි පිල්ලි යවනවා
    කාගේ උඅනත් අහිංසක පැටව් ,
    ඔය හුගක් තැන්වල (සිස්ටර්ල්ස්ලා කරන තැන්වලනම් එහම එච්චර නැහැල්ලු) ඉන්න මෙට්‍රන්ලා ෆට්ට නපුරුයි , උන් පොඩි උන්ට සලකන්නේ සත්තුන්ට වගේ අන්න එකයි මට තියෙන දුක
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඈයි බොල මොරටුවෙ රාවතාවත්තෙ හොද බඩුවක් ඉන්නවා කිව්වානම් මොරටු පොරවල් රෙද්ද කරෙ තියාන දුවගෙන එයි......
    මේක හොයලා කියන්න එකෙක් නෑත් හෑටියක් අම්මපා...

    හිටහං හිටහං මමවත් හොයල කියන්නම්:D
     
    හිටහං හිටහං මමවත් හොයල කියන්නම්:D

    තෝ එහෙ ගියාම සර්වෝදය කාරයත් උඩතට්ටුවට දුවයි ද ;)

    අම්මටසිරි උබද අරුන්ගෙ ගෙදර ගිහින් ඌව උඩ තට්ටුවට දිවෙව්වෙ
    ලින්ක් එක ප්ලීස්