මොරටුවේ අන්තරේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    ඔය අලුත් අන්තරයක් බන් .

    ලප කොටාගේ ආණ්ඩුවෙන් අර අත්නරේ ට පිටින් තව අන්තරයක් හදල කැම්පස් හානවා . .
    මෙච්චර කල් හොදට තිබ්බ මොරටුවත් අල්ලාගෙන . නොදකින් පොන්න කොටා

    ------ Post added on Jul 21, 2025 at 9:56 PM
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536

    එහෙම අලුතෙන් එකක් දාන්නත් උන්ට මොරටුව ඇතුලේ power එකක් තිබ්බේ නැහැ නේ බන්, engineering faculty එකත් ඉන්නවද මේකේ
     
    ඔය දාල තියන photo එකේ එකාගේ පෙනුමට අනුව Archi වගේ . .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,800
    113
    කවද ඉඳන්ද බන් මොරටුවට අන්තරේ කාලකන්නි රිංගුවේ :(

    ඔය අලුත් අන්තරයක් බන් .

    ලප කොටාගේ ආණ්ඩුවෙන් අර අත්නරේ ට පිටින් තව අන්තරයක් හදල කැම්පස් හානවා . .
    මෙච්චර කල් හොදට තිබ්බ මොරටුවත් අල්ලාගෙන . නොදකින් පොන්න කොටා

    ------ Post added on Jul 21, 2025 at 9:56 PM

    අපි ඉන්න කාලෙත් ඩොටේ ඉන්න ගොඩයෝ හෙන ට්‍රයි එකක් දුන්නා අන්තරෙ ගේන්න, හරි ගියේ නෑ. NDT පොන්නයන්ව එලවලා දාලත් මුන් තාම වෙන වෙන ෆැකල්ටි අල්ලන් එනවනෙ බන්
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Fac of Archi - UOM
    මන් කිවුවේ උගේ ස්කොල, පදිංචිය
    මේ වගේ ඒවාට සාමාන්‍යයෙන් යන්නේ ගම් වලින් ආපු උන් සහ ගාල්ල මාතර උන්

    අපි ඉන්න කාලෙත් ඩොටේ ඉන්න ගොඩයෝ හෙන ට්‍රයි එකක් දුන්නා අන්තරෙ ගේන්න, හරි ගියේ නෑ. NDT පොන්නයන්ව එලවලා දාලත් මුන් තාම වෙන වෙන ෆැකල්ටි අල්ලන් එනවනෙ බන්
    මූ ඩොටේ නෙමෙයි බන්, ආනන්දේ :baffled:
    ------ Post added on Jul 21, 2025 at 10:10 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    අපි ඉන්න කාලෙත් ඩොටේ ඉන්න ගොඩයෝ හෙන ට්‍රයි එකක් දුන්නා අන්තරෙ ගේන්න, හරි ගියේ නෑ. NDT පොන්නයන්ව එලවලා දාලත් මුන් තාම වෙන වෙන ෆැකල්ටි අල්ලන් එනවනෙ බන්
    කොහොම හරි ඔය අර කලින් තිබ්බ අන්තරේ නෙවෙයි . . duplicate එකක් හදල ආණ්ඩුවෙන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,800
    113
    මන් කිවුවේ උගේ ස්කොල, පදිංචිය
    මේ වගේ ඒවාට සාමාන්‍යයෙන් යන්නේ ගම් වලින් ආපු උන් සහ ගාල්ල මාතර උන්

    මූ ඩොටේ නෙමෙයි බන්, ආනන්දේ :baffled:
    ------ Post added on Jul 21, 2025 at 10:10 PM
    school එක colombo වෙච්ච පලියට අඩුකුලේ ගති යන්නෙ නෑ බන්.

    කොහොම හරි ඔය අර කලින් තිබ්බ අන්තරේ නෙවෙයි . . duplicate එකක් හදල ආණ්ඩුවෙන්
    කැරැල්ලක් යයිද දන්නෙ නෑ.
    ------ Post added on Jul 21, 2025 at 10:14 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    මන් කිවුවේ උගේ ස්කොල, පදිංචිය
    මේ වගේ ඒවාට සාමාන්‍යයෙන් යන්නේ ගම් වලින් ආපු උන් සහ ගාල්ල මාතර උන්

    මූ ඩොටේ නෙමෙයි බන්, ආනන්දේ :baffled:
    ------ Post added on Jul 21, 2025 at 10:10 PM
    නෑ නෑ .. ෆැකල්ටියක් විදියට archi එකේ උන් වෙනස් . උන් ඔය පැත්තට බරයි අපි ඉන්න කොටත් .
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    නෑ නෑ .. ෆැකල්ටියක් විදියට archi එකේ උන් වෙනස් . උන් ඔය පැත්තට බරයි අපි ඉන්න කොටත් .
    2010 ට කලින් වගේ උන්ගේ rag වත් තිබ්බේ නැහැ නේ බන් මට මතක විදියට, ඒ කාලේ IT හෙම සැරටම තිබ්බනේ rag

    කොහොම හරි ඔය අර කලින් තිබ්බ අන්තරේ නෙවෙයි . . duplicate එකක් හදල ආණ්ඩුවෙන්
    එකක් මදිවට දෙකක්, ලප කොටාට පිස්සුද
    ------ Post added on Jul 21, 2025 at 10:19 PM