මොරටුවේ අන්තරේ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,384
    15,527
    113
    අපි ඉන්න කාලෙත් ඩොටේ ඉන්න ගොඩයෝ හෙන ට්‍රයි එකක් දුන්නා අන්තරෙ ගේන්න, හරි ගියේ නෑ. NDT පොන්නයන්ව එලවලා දාලත් මුන් තාම වෙන වෙන ෆැකල්ටි අල්ලන් එනවනෙ බන්

    Indare inna kaleda umbath hitiye?
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    ඔක්කොමත් හරි අර උසස් තාක්ෂණ ආයතනේ එකෙක් කොහොමද බන් අන්තරේ තනතුරකට පත්වුනේ? උසස් තාක්ෂණ කියන්නේ කැම්පස් නෙවෙයිනෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,276
    113
    ඔක්කොමත් හරි අර උසස් තාක්ෂණ ආයතනේ එකෙක් කොහොමද බන් අන්තරේ තනතුරකට පත්වුනේ? උසස් තාක්ෂණ කියන්නේ කැම්පස් නෙවෙයිනෙ.
    මට හිතෙන්නෙ මුන් division එකක් හදලා පෙරටුගාමි උන්ට අරින්න හදන්නෙ.
     
    • Like
    Reactions: CohenLenstra

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,190
    24,039
    113
    මේක හොඳ දෙයක් වෙන්නත් පුලුවන්. සමහරවිට මුන් රැග් කතන්දර අත ඇරල රියල් ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් වැඩ කරන්න හදනව වෙන්න පුලුවන්. පෙරැට්ටො තමයි රැග් වලට ගොඩක් සපෝට් කරේ. මුන් NPP එකෙන් back කරන සෙට් එකක්නන් කොහොමත් රැග් වලට යන්නෙ නෑ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,533
    3,042
    113
    lapayage ponna aduwen munta sponsor karanawa athi ithuru campus tikath winasa karala danna
    මුන් ආණ්ඩු හැදුවත් හරි මේක expected නේ. ආණ්ඩු බලේ හයිය අරං ඔය ශිෂ්‍ය සංගමේ උන් VC ගේ ඉඳලා පහළට සේරම කට්ටිය බය කරං නටවන හැටි බලාගන්න පුලුවන්.

    ටිල්වින්ගේ plan එක චීනේ CCP එක වගේ model එකක්. රටේ හැම ආයතනයකම පක්ෂයේ සංවිධානයක් පිහිටුවන්න. නිළ නොලත් ආයතන ප්‍රධානීන් වෙන්නෙ උන් ටික තමා. දැනටත් රජයේ ආයතනවල එහෙම ඕක වේගෙන එන්නෙ.

    මන් කිවුවේ උගේ ස්කොල, පදිංචිය
    මේ වගේ ඒවාට සාමාන්‍යයෙන් යන්නේ ගම් වලින් ආපු උන් සහ ගාල්ල මාතර උන්
    මේ සැරේ ඔය කොළඹ උගත් මැද පන්තියේ කට්ටියනේ වැඩිපුරම jvp vote කරේ. අරගලෙන් ලැබිච්ච kick එකෙන් ඔක්කොමලා ඉන්නේ රැඩිකල් mentality එකේ.
    ------ Post added on Jul 21, 2025 at 11:35 PM
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මහින්ද බලේ රැක ගන්න ජාති වාදේ අවුස්සන්න වගේ තමයි

    අන්තර්. අලුත් අන්තරේට රෑග් එක. කොන් කරන සින් එක.
     
    • Like
    Reactions: Mr.dark

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,784
    26,212
    113
    අපි ඉන්න කාලෙත් ඩොටේ ඉන්න ගොඩයෝ හෙන ට්‍රයි එකක් දුන්නා අන්තරෙ ගේන්න, හරි ගියේ නෑ. NDT පොන්නයන්ව එලවලා දාලත් මුන් තාම වෙන වෙන ෆැකල්ටි අල්ලන් එනවනෙ බන්
    JTO කියලා මොරටුවේ Engineering පටන් ගත්තේ NDT නේද?
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,700
    2,726
    113
    හැම එකෙන්ම 2ගානේ හැදුවා නම් හරි....NPP සහ වෙනත්...රටේ ප්‍රශ්න ඉවරයි :yes:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    මේක හොඳ දෙයක් වෙන්නත් පුලුවන්. සමහරවිට මුන් රැග් කතන්දර අත ඇරල රියල් ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් වැඩ කරන්න හදනව වෙන්න පුලුවන්. පෙරැට්ටො තමයි රැග් වලට ගොඩක් සපෝට් කරේ. මුන් NPP එකෙන් back කරන සෙට් එකක්නන් කොහොමත් රැග් වලට යන්නෙ නෑ.
    හදුන්නෙත්තියා රැග් කාපර් කෙනෙක්. අනුරට චන්දෙ දුන්නා තමයි. හැබැයි අරූව දැක්ක ම නම් දෙන්න හිතෙනව මූණ පොඩි වෙන්න. උන් රැග් එක බැක් කරන්නෙ නෑ කියන්නෙ අමු බොරුවක්.
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,276
    113
    JTO කියලා මොරටුවේ Engineering පටන් ගත්තේ NDT නේද?
    ඔව් මොරටුව මුලින්ම ටෙක්නිකල් කොලේජ් එකක්, පස්සෙ තමා යුනියක් උනේ. කැම්පස් එක evolve වෙද්දි ඒ ගෝතයෝ එකම තැන. අන්තිමට උන්ව කොට්ටාවට හරි හෝමගමට හරි එලවලා දැම්මා
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,902
    2,730
    113
    Kadawatha, Sri Lanka
    ඔව් මොරටුව මුලින්ම ටෙක්නිකල් කොලේජ් එකක්, පස්සෙ තමා යුනියක් උනේ. කැම්පස් එක evolve වෙද්දි ඒ ගෝතයෝ එකම තැන. අන්තිමට උන්ව කොට්ටාවට හරි හෝමගමට හරි එලවලා දැම්මා
    Diyagama
     
    • Like
    Reactions: tharakaf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,784
    26,212
    113
    ඔව් මොරටුව මුලින්ම ටෙක්නිකල් කොලේජ් එකක්, පස්සෙ තමා යුනියක් උනේ. කැම්පස් එක evolve වෙද්දි ඒ ගෝතයෝ එකම තැන. අන්තිමට උන්ව කොට්ටාවට හරි හෝමගමට හරි එලවලා දැම්මා
    පව් නේද, තමන්ගේ තැනින් එලියට දාලා, job market එක අල්ලාගෙන ඉන්නේ NDT අය නේද
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,276
    113
    පව් නේද, තමන්ගේ තැනින් එලියට දාලා, job market එක අල්ලාගෙන ඉන්නේ NDT අය නේද
    ndt කියන්නෙ engineering වලට පහල එකක්. ගොඩක් වෙලාවට ටෙක්නික ඔෆිසර්ලා තමා ඕකෙන් එන්නෙ. පස්සෙ කාලෙක උන් කට්ට කාල engineer කෙනෙක් වෙනවා. ඒත් ඒකට අවුරුදු ගානක් යනවා. ඒ හින්දා ජොබ් මාර්කට් දෙකම එක නෙවී.
     
    • Like
    Reactions: senewimala1988