මොරටුවේ_උන් වරෙල්ල
මොරටුවේ උන් වරෙල්ල
මොරටුවේ උන් දන්නවනේ කටුබෙද්දේ වෙලේ බෙල්ලන්විල වගේ ලොකු පාර්ක් එකක් හදන්න ගිය විත්තිය
ආණ්ඩු මාරුවෙන් කොහොම හරි ඕක නැවතුනා
පස්සේ ඉරාන් මහත්තය ඕක ආයි පටන් ගත්තා
පටන් අරන් දවසයි ගියේ සේනක දමයන්ත නඩුවක් දාල ඕක ආයි නැවැත්තුව
මිනිහට ඕනි ඔය ඉඩම අනවසරයෙන් පවුල් වලට විකුනන්න , කාලෙකට කලින් වෙලේ පැත්තක්ම විකුණලා දැන් එතන වෙනම ගමක් ම වෙලා , තනිකර කොරියාවක්
මේ වගේ ගමේ දියුණුවට අකුල් හෙලන උන්ට ආයි චන්දෙ දෙන්න එපා මචන්ලා
දෙන එකෙක්වත් දැනුවත් කරලා නවත්තපල්ලා