මොරටුවේ_උන් වරෙල්ල

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොරටුවේ_උන් වරෙල්ල

    මොරටුවේ උන් වරෙල්ල

    මොරටුවේ උන් දන්නවනේ කටුබෙද්දේ වෙලේ බෙල්ලන්විල වගේ ලොකු පාර්ක් එකක් හදන්න ගිය විත්තිය

    ආණ්ඩු මාරුවෙන් කොහොම හරි ඕක නැවතුනා

    පස්සේ ඉරාන් මහත්තය ඕක ආයි පටන් ගත්තා

    පටන් අරන් දවසයි ගියේ සේනක දමයන්ත නඩුවක් දාල ඕක ආයි නැවැත්තුව

    මිනිහට ඕනි ඔය ඉඩම අනවසරයෙන් පවුල් වලට විකුනන්න , කාලෙකට කලින් වෙලේ පැත්තක්ම විකුණලා දැන් එතන වෙනම ගමක් ම වෙලා , තනිකර කොරියාවක්

    මේ වගේ ග‍මේ දියුණුවට අකුල් හෙලන උන්ට ආයි චන්දෙ දෙන්න එපා මචන්ලා

    දෙන එකෙක්වත් දැනුවත් කරලා නවත්තපල්ලා
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    දැන් නම් මොකුත් වැඩක් යන්නේ නැ නේ ,කාර් එහම නවත්තලා තියෙනවා රෑට ,ඇතුලේ මොනව වෙනවද දන් නැ හැබැයි :D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Oya paththe okkoma wage idam oya Senaka Damayanthayage thamai. Oka thug wage inne. Me para UNP awa nisa oya tikak sadde danne. Gota oka hadana kale natta puke gahan hitiye.

    Aparade sirawata othana niyameta hadala ganna thibba thanak. Oka pitipasse nikan kolaniyak wage thiyenawa mu ma wikunala. Melo rahak na.
     
    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    yes

    Oya paththe okkoma wage idam oya Senaka Damayanthayage thamai. Oka thug wage inne. Me para UNP awa nisa oya tikak sadde danne. Gota oka hadana kale natta puke gahan hitiye.

    Aparade sirawata othana niyameta hadala ganna thibba thanak. Oka pitipasse nikan kolaniyak wage thiyenawa mu ma wikunala. Melo rahak na.

    :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    වැඩේ නවත්තපු එක අපරාදේ. .
    ඔතන තියෙන වත්තට කියන්නේ දන්දෙනිය වත්ත කියලා සේරම අනවසර ගෙවල්. .
    මුඩුක්කුවම තමයි. . ඉන්න තරමක් ඉන්නේ සක්කිලි. .