මොරටුව අපනශාලාවේ වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මොරටුව රත්මලාන සොයිසා පුර ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයෙකු පානදුර එළුවිල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
    පෙරේදා අලුයම සුබෝපබෝගී මෝටර් රථයකින් ගොස් එම ආපනශාලාව වෙත ටී 56 ගිනි අවියකින් වෙඩි පහරවල් 15 කට අධික ප්‍රමාණයක් එල්ල කර පලා ගොස් තිබිණි .

    අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2018 වසරේදී දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරු වන අතර රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර සිටින පුද්ගලයෙකි.

    වයස අවුරුදු 34 වන මෙම පුද්ගලයා මොරටුව අගුලාන පදිංචි කරුවෙකි .සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .


    Lankadeepa
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    Part 3 playing

    සුබෝපබෝගී මෝටර් රථයකින් - wagonr eketeda me kiyela tiyenne? :baffled:
     
    • Haha
    Reactions: Gajaman007

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    WAgon supogabogi nam Toyota Hilux double cab?? kisima wadak nokara anik unta bana bana opa dupa kiyala Hilux double cab gattu minissu inna rate Wzgon r Luxuary una ekane awula... :D :yes: :D
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    me wage un aye nidahas karana eka therumak na. wedi thiyala dana eka hodai ahinsaka minissunta karadarayak karanna kalin.
    ඔන්න ඔයා දැන් මෙහෙම කියලා මෙයාලාව සුදු වන එකෙන් ඉස්සුවාම ඔයාම තමයි කියන්නේ කෝ මානව හිමිකම් කියලා ලොල්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔන්න ඔයා දැන් මෙහෙම කියලා මෙයාලාව සුදු වන එකෙන් ඉස්සුවාම ඔයාම තමයි කියන්නේ කෝ මානව හිමිකම් කියලා ලොල්

    කියපු තැනක් දැක්කද
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කියපු තැනක් දැක්කද
    තව අවුරුද්දක් ඉන්නකෝ කියපු තැන මතක් කරන්නම්
    පරණ පොස්ට් වල කොහේ හරි ඇති සුදු වැන් මානවහිමිකම් ප්රෙජත්රතවාදේ ගැන දාපුවා මේ වගේ තමයි

    101302048_294187471983805_4507488831926173696_o.png
     
    • Haha
    Reactions: Boralugoda01

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තව අවුරුද්දක් ඉන්නකෝ කියපු තැන මතක් කරන්නම්
    පරණ පොස්ට් වල කොහේ හරි ඇති සුදු වැන් මානවහිමිකම් ප්රෙජත්රතවාදේ ගැන දාපුවා මේ වගේ තමයි

    101302048_294187471983805_4507488831926173696_o.png

    ඔයත් නිකන් අනුර වගේ දන්නෙත් නෑ හැබැයි කියලත් ඉවරයි. පුංචිඅම්මගෙන් ඈත් වෙලා ඉන්න
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔයත් නිකන් අනුර වගේ දන්නෙත් නෑ හැබැයි කියලත් ඉවරයි. පුංචිඅම්මගෙන් ඈත් වෙලා ඉන්න
    අපි නම් පුංචි අම්මාගෙන් ඇත වෙලා ඔයා පරිස්සමෙන්

    අල්ලපු සැකකරු ජාතික වේසිගෙ පුතාලගෙ පක්ශෙට හෝ ගූඇන්පී පක්ශෙට සම්බන්ධකමක් තියෙනවද දන්නෙ නෑ.
    පව් බන් උබ
     
    • Haha
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ
    WAgon supogabogi nam Toyota Hilux double cab?? kisima wadak nokara anik unta bana bana opa dupa kiyala Hilux double cab gattu minissu inna rate Wzgon r Luxuary una ekane awula... :D :yes: :D
    උබ කියන එක 100% නිවැරදි නැහැ
    හැමෝම Hilux වල යන අය නෙවෙයි.Hilux වල යන්නේ ලපයගේ අය දැන් බලන්න බිමල් රත්නායක සහෝදරයා ගේ wife යන්න BMW එහෙක. උන් කැට හොල්ලලා දුක් මහන්සි වෙලා කොහොම හරි ගේම ගහනවා 🤩🤩🤩🤩
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    චන්ඩිය බයවෙලා වගේ. උන් හිතන්නෙ නැතුව ඇති මෙච්ච්චර දුර දිග යයි කියල. :lol::lol:

     
    • Like
    Reactions: Ultron