මොරටුව ඉංජිනේරු කට්ටිය
මම දැනට maths කරනවා ..මට දැනගන්න පුලුවන්ද විස්ටර ටිකක්
* join වෙනවනම් මොනාද ඕන result ???
* මොකද්ද තෝරාගන්න හොද
* කොහොමද පටන්ගැන්ම පලවෙනි දවස මොකද වෙන්නේ
* පලවෙනි මාස 3 කොහොමද සතියේ දවස් 5 ලෙක්චර්ස් තියෙනවද
* යන දවසේ අපිට මොනවද දෙන්නේ id eka එහෙම දෙන්නේ එදාටද
* කොහොමද ඇතුලේ ජිවිතේ
දැනට ඇතුලේ ඉන්න අය ඉන්නවනම් මේව ගැන දන්නවා ඇති දන්නා දෙයක් තියෙනවනම් කියන්න
මම වගේම අලුත යන්න ඉන්න අයට එක ප්රයෝජනවත් වෙයි ...
ස්තුතියි........!!!!!!

yam deyakata aasanam e wenuwen kapawenna awashyao kiyala danenawanam e gana wistara danaganna eka modakamak neme ..