මොරටුව ඉංජිනේරු කට්ටිය

suneth.sl

Member
Oct 24, 2012
16
2
0
මොරටුව ඉංජිනේරු කට්ටිය

මම දැනට maths කරනවා ..මට දැනගන්න පුලුවන්ද විස්ටර ටිකක්





















* join වෙනවනම් මොනාද ඕන result ???


* මොකද්ද තෝරාගන්න හොද

* කොහොමද පටන්ගැන්ම පලවෙනි දවස මොකද වෙන්නේ


* පලවෙනි මාස 3 කොහොමද සතියේ දවස් 5 ලෙක්චර්ස් තියෙනවද


* යන දවසේ අපිට මොනවද දෙන්නේ id eka එහෙම දෙන්නේ එදාටද

* කොහොමද ඇතුලේ ජිවිතේ




දැනට ඇතුලේ ඉන්න අය ඉන්නවනම් මේව ගැන දන්නවා ඇති දන්නා දෙයක් තියෙනවනම් කියන්න
මම වගේම අලුත යන්න ඉන්න අයට එක ප්‍රයෝජනවත් වෙයි ...


ස්තුතියි........!!!!!!
 
  • Like
Reactions: eranga_m

suneth.sl

Member
Oct 24, 2012
16
2
0
10-24-2012 03:53 PM pako issella al karahan .. ponnaya



ai ban mata wisthara danaganna tahanamda??? mata witharak neme mage yaluwantath danaganna one ekai ahuwe danna aya innawanam riply karai:)
 

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    බම්ප්!

    ________________________________

    iLez5.png
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    colombo nam maths valin 220 ta vada adu rank ekak oone..moratuwe engineering patta balannavath...

    awlak na ban... lecturing tiyanava.. igenagannava.. exam tiyanava.. oowa tama..
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    මුහුද හත් ගවුවක් තියාගෙන අමුඩය ගැසීම.....
    :yes::yes::yes::yes::yes: ......macha uba ahanna oone hodata a/l wibhageta lehesthiwenne kohomada kiyala...misk campus eke lectures gena newe...
     
    Last edited:

    suneth.sl

    Member
    Oct 24, 2012
    16
    2
    0
    :yes::yes::yes::yes::yes: ......macha uba ahanna oone hodata a/l wibhageta lehesthiwenne kohomada kiyala...misk campus eke lectures gena newe...

    aasawatai ban wistar danaganna hitune..mama pissu natanne naa exam eka mata sure..man nikan wistara danaganna asa nisai ahuwe..yaluwo ekka kata karanakota ahuna wistara nisa danagannai ahuwe ban ..
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    හක හක් කොල්ලො ඉස්සෙල්ල Exam ගොඩදාගනින් ඕක හොයන්න මහන්සි වෙන වෙලාවෙ පාඩම් වැඩක් කරගනින් නැත්න්ම් උබට යන්න වෙන්නෙ මොරටු ලී මඩුවකට තමා. උබ එක්සෑම් පාස් උනාම උබල කැම්පස් එකට ගන්න ටික කාලයක් යනවා ඒ කාලෙට ඕව හොයපන් ඒක කෝකටත් හොදයි සුබ අනාගතයක්