මොරටුව කැම්පස් බෝර්ඩිං

gihanchanaka

Member
Jan 21, 2010
6
1
0
මොරටුව කැම්පස් බෝර්ඩිං

මොරටුව කැම්පස් එක ලඟ දෙන්නෙක්ට හරි එක්කෙනෙක්ට හරි ඉන්න පුළුවන් බෝර්ඩිං ගැන දන්නවාද?
මාසෙකට 10ක් 12ක් වගේ දෙන්නෙක්ට නම්.
කැම්පස් එකට තියන දුරත් එක්ක කිව්වානම් ලේසි.
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
එ පැත්තේ ඉන්න කෙනෙක් අනිවා උදව් කරයි මචෝ බස් එකේ යද්දි ඔන තරම් බොඩ් කැලි ගහලා තියෙනවා උබට අනිවා උදව්වක් දෙයි අද කට්ටිය ෆින් ගන්න යන්න ඇති හෙක් හවස් වෙලා උදව්වක් ලැබෙයි
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කැම්පස් එක අවට ඇවිද්ද නම් ඕනෙ තරම් හොයාගන්න පුලුවන් බං.. අද ඇවිල්ලා රවුමක් දාලා බලපං.. හොඳ තැන් ටිකක් ගනන්.. වටපිටාව පොඩ්ඩක් බලලා තැනක් සෙට් කරගනින්..
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔයා 2010 න් පස්සේ ඉන්ටර්නෙට් නැති අන්ටාටිකාවේ ගියාද ? කොහොමද එහේ ජිවිතේ? anyway bump.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    කැම්පස් එක අවට ඕනතරම් තියෙනවා බන්..
    ඇවිත් බලලා හරියන තැනකින් ගන්න.. :)