මොරටුව කැම්පස් යන්න ඕනේ??? SE!
මචන්ස්ලා, මගේ බලාපොරොත්තුව තමයි මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වෙන එක.
ඒකට සුදුසුම තැන මොරටුව විශ්වවිද්‍යාලය බව මම අහලා තියෙනවා.
මට දැනගන්න ඕනේ..........!
1)මට තියෙන්න ඕන අධ්‍යාපනික සුදුසුකම් මොනවා ද? (O\L, A\L, etc.)
2) IT faculty යන්න සපුරා තිබිය යුතු සුදුසුකම් මොනවාද?
මචන්ස්ලා මේ ගැන දන්නවානම් Reply කරන්න.නැත්නම් BUMP එකක් හරි දීලා යන්න! උඹ්ලට ගොඩක් පින්!

Last edited: