මොරටුව නගරාධිපති රිමාන්ඩ්

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    ටෝකන් දෙන එක හොදයි, නැත්තන් වෙන්නෙ දාස් ගානක් නිකන් පොලිමේ කට්ට කන එක විතරයි

    ඉතින් මොකෑ අපේ උනට අපි වැක්සීන් නොදි ,ගු ඇන් පි තොපිට මක්කට ටෝකන් දෙනවද, ????

    උබලට චීන බේත ඇලජික්නෙ වැඩකට නැති ඒව උබල විදගන් නැනෙ..ඒක නිසා ඒව විද ගන්න අපේ උන්ට දුන්නම ඇති හොදටම..🙂🙂

    සුද්දගෙ එක ආවම උබල විදගනිල්ල අපිට ගැටලුවක් නැ..🤭🤭🤭
    @erozan වත් හිරේ දාන්න ඕනි
     
    • Haha
    Reactions: fdk

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ බාර වෙනකන් ඌව අල්ලන්න පොලිසිය ගූ බයයි. ඒ උනාට පාරේ යන වහන වලට නම් දානවා සද්දෙ😂
     
    • Like
    Reactions: Geeth_Nuwan