මොරටුව K-zone එකේ එළියේ තියෙන LED/LCD screen වගේ එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද ?
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Mar 20, 2012 #1 මොරටුව K-zone එකේ එළියේ තියෙන LED/LCD screen වගේ එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද ?
චගු Well-known member Feb 28, 2011 1,485 534 113 මොරොට්ටෙක් Mar 20, 2012 #3 හැම තැනම නෑ ඕවා.. මොරටුවටම එන්න ඕනි මචන් ඒ වගේ LED outdoor display screens කරන්නෙ ATOM කියන Company එක. KZone එක ඇතුලෙ උන්ගෙ showroom එකක් තියෙනව. මෙන්න ලින්ක් එක http://www.atom.lk/products/index.php?p_id=1021&c_id=14
හැම තැනම නෑ ඕවා.. මොරටුවටම එන්න ඕනි මචන් ඒ වගේ LED outdoor display screens කරන්නෙ ATOM කියන Company එක. KZone එක ඇතුලෙ උන්ගෙ showroom එකක් තියෙනව. මෙන්න ලින්ක් එක http://www.atom.lk/products/index.php?p_id=1021&c_id=14
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Mar 20, 2012 #4 බම්ප්!
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Mar 20, 2012 #5 මොරටුවෙ විතරයි බං ඕවා තියෙන්නෙ
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Mar 20, 2012 #6 @චගු බොහොම ස්තුතියි යාලුවා පිළිතුරට ස්තුතියි bump කරපු අනිත් අයටත්