මොරටුව or පිළියන්දල අවට ඉඩමක්?

Aug 17, 2014
1,670
131
0
මොරටුව or පිළියන්දල අවට ඉඩමක්?

යාලුවනේ,

මම ඉඩමක් හොයනවා. perches 7-8 වගේ. හොයන්නේ නම් මොරටුව, පිළියන්දල වගේ areas වලින්.

ikman.lk එකේ බැලුව. සෙට් උනේ නැහැ. දන්නා තව තියෙනවනම් කියන්න. හොඳ area එකක් වෙන්නත් ඕනේ.
 
shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    යාලුවනේ,

    මම ඉඩමක් හොයනවා. perches 7-8 වගේ. හොයන්නේ නම් මොරටුව, පිළියන්දල වගේ areas වලින්.

    ikman.lk එකේ බැලුව. සෙට් උනේ නැහැ. දන්නා තව තියෙනවනම් කියන්න. හොඳ area එකක් වෙන්නත් ඕනේ.

    lahipitath balanna
     
    • Like
    Reactions: !!~SpearHead~!!

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මොරටුවේ කටුකුරුන්දේ ඉඩමක් එක්ක ගෙයක් තියෙනවා. පර්චස් 12 ලක්ෂ 70 ට දෙනවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යාලුවනේ,

    මම ඉඩමක් හොයනවා. perches 7-8 වගේ. හොයන්නේ නම් මොරටුව, පිළියන්දල වගේ areas වලින්.

    ikman.lk එකේ බැලුව. සෙට් උනේ නැහැ. දන්නා තව තියෙනවනම් කියන්න. හොඳ area එකක් වෙන්නත් ඕනේ.

    piliyandala kohenda bn blnne