මොරටු Uni එකේ Files

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මචන්ලා,

    http://dl.lib.mrt.ac.lk/handle/123/10676

    මට මේ Site එකේ තියෙන Files වලට access වෙන්න විදිහක් කියල දෙන්න පුලුවන් ද?

    Account එකක් හදාගෙන ගියාට access wenna permision දෙන්නේ නෑ. මට ගොඩක් ඕන කරන articles වගයක් මේක..

    දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන්ද ගන්න හැටි. නැත්නම් ගන්න පුලුවන් කෙනෙක් මට අරන් දෙනවද? ලොකු උදව්වක්... Thank you!!
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Journal ekak neda? Membership one athi ekay e, oyaa already member keneknam University eka contact karala balana :)
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මම member කෙනෙක් උනේ normal email registration form eka fill කරලා(online).. මම කැම්පස් එකට යන්නේ නෑ. මම හිතන්නේ පිට අයට වෙන්න දෙන්නේ නැති විදිහට හදල තියෙන්නේ..
     

    The Flash

    Junior member
  • May 14, 2015
    50
    30
    18
    Central City
    Machan oya file ganna one nam campus eke library eke tiyena pc eken log wenna ona mama hitanne.. mata link eka ewala tiyanna mama library eken ganna balannam.