මචන්ලා,
http://dl.lib.mrt.ac.lk/handle/123/10676
මට මේ Site එකේ තියෙන Files වලට access වෙන්න විදිහක් කියල දෙන්න පුලුවන් ද?
Account එකක් හදාගෙන ගියාට access wenna permision දෙන්නේ නෑ. මට ගොඩක් ඕන කරන articles වගයක් මේක..
දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන්ද ගන්න හැටි. නැත්නම් ගන්න පුලුවන් කෙනෙක් මට අරන් දෙනවද? ලොකු උදව්වක්... Thank you!!