මොරවක්කොරළයේ තේ නිපදවන්නන්ගේ ජෙපි යට මගඩිය....

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113




    images


    මොරවක්කොරළයේ තේ නිපදවන්නන්ගේ සංගමය විසින් රු ලක්ෂ දෙකක වියලි ආහාර ද්‍රව්‍යය ශ්‍රී ලංකා "රතුතරුව" සහනසේවා බළකාය වෙත පරිත්‍යාග කරයි .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    අනුර කුමාරල කන්නෙ බොන්නෙ ඕවගෙන් තමයි
    U owa kanne ne yako. Un kanne supiri kaaama. Ewa kanna Lapayata puka dena unnam kanne owa tama. Eth un hithan inne lapaya kanneth un wage kiyala. Ekai wenasa :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Solo Rider

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    IzO29vk.png

    මොරවක්කෝරළේ කිව්වම පස්දුන් කෝරලේ මතක් වුනා...
    කවුරුහරි ඔස්තාර් කෙනෙක් කිව්වා ප්‍රසිද්ධ වේදිකාවේ
    එදා පරාක්‍රමබාහු කුමාරයා මේ ප්‍රදේශයට ඇවිල්ලා... පස් වලින් පුරවලා ආ... ආ.... ඒකයි පස්දුන් කෝරලේ කියන්නෙ..!!
    කුරුඳු වාගෙ බෝග වගා කරලා විශාල මුදලක් මේ ප්‍රදේශයට ලබලා දුන්නා"
    කියලා
     
    • Like
    Reactions: allrights

    Similar threads