මොරවක මෙඩිටෝ

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිංහල බෙහෙත් කඩ වල තිබ්බ කාලෙකට කලින් නම් දැනුත් ඇති
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මේක බීපු අය ඉන්නවද ?
    දැන් එන්නෙ නෑනෙ.. කොහෙවත් නෑ



    https://freeonlinedice.com/

    ammooo patta baande morawaka eka issara thibbe ape gewal hariye:baffled::baffled: thawa branch thiyanawada nam danne naaa Kottawa i Mahalwarawa i athra petrol shed ekata meha patthe ... issra kottawe aurudu uthsaweta beema bona tharagayata denne morawaka medito:lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මාත් පොඩිකාලෙ ඕව බීල තියනව. මරු. අන්තිමට බිව්වෙ 2013 වගේ මතක. ඒ වෙනකොට ඒක ජරා වෙලා තිබ්බෙ. අර දැන් කියන මිල්කෝ එකේ කල්කිරි එක වගේ. මෙලෝ රහක් නෑ. එහෙම කොලිටි බැස්සම මිනිස්සු ආයෙ බොන්නෙ නෑනෙ :no:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මාත් පොඩිකාලෙ ඕව බීල තියනව. මරු. අන්තිමට බිව්වෙ 2013 වගේ මතක. ඒ වෙනකොට ඒක ජරා වෙලා තිබ්බෙ. අර දැන් කියන මිල්කෝ එකේ කල්කිරි එක වගේ. මෙලෝ රහක් නෑ. එහෙම කොලිටි බැස්සම මිනිස්සු ආයෙ බොන්නෙ නෑනෙ :no:

    අපරාදෙ එහෙනම්.. මම එච්චර මෑතක බිව්වෙ නෑ..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උන හැදුනම බොන්න පුළුවන් ඕක විතරයි,,,:love:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේක එලිෆන්ට් හවුස් එකේ පේයාව එකට වඩා සැරයි. කැස්සට හෙම්බිරිස්සාවට ප්‍රතිකාරයක් හැටියට මේක ඒ කාලේ (50/60 සිට 80/90 දශක දක්වා) බොහොම ජනප්‍රිය වෙලා තිබුනා. 70 දශකයේ වතු ජනසතුවෙන් පසු මේ නිෂ්පාදන ටික ටික පහලට ගියා. මෙඩිටෝ සහ අනිකුත් නිෂ්පාදන වලට අවශ්‍ය බෙහෙත් පැලෑටි/ගස් වැල් වර්ග බොහොමයක් ලබා ගත්තේ පුත්තලම පැත්තේ සමාගම සතු ඉඩම් හා රජයෙන් බදු ගත් කැලෑ ඉඩම් (ඉඩම් 300 විතර තිබුනා) වලිනුයි. ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් මේ සියල්ල රජයට පවරා ගත් නිසා අමුද්‍රව්‍ය ලබාගැනීමේ දුෂ්කරතාවය නිසා මේවා දිනෙන් දින පිරිහුණා. 70 දශකයේදී සමාගම සතුව කුඩා ලොරි (බහුතරයක් මොරිස් LD 5) 200කටත් වඩා තිබුනා. 77න් පසු මේවාගේ නිෂ්පාදන වලට තිබුන වෙළඳපොල නැති උනා. ඒ කාලයේ බී පී මොරවක කොම්පැනිය ආරම්භ කලේ බෙම්බි පෙරේරා මොරවක කියන තැනැත්තායි. එයාගේ වැඩිමහල් සොහොයුරා උන දානියෙල් පෙරේරා මොරවක කියන්නේ මොරවක වෙදකමේ ආරම්භක වෙද මහතායි. ඒ පවුලේ අයියා වෙදකම වෘත්තීය කරගත් අතර මල්ලි ව්‍යාපාර කළා. දැන් නම් කොම්පැනිය තියනවාද, නිෂ්පාදන මොනවාද කියන්න දන්නේ නැහැ. මේ ඉහතින් කියන්නේ මගේ සීයා (තාත්තාගේ තාත්තා) සහ එයාගේ මල්ලි ( තාත්තාගේ බාප්පා) ගැනයි කියලත් කියන්න කැමතියි.




    Maarai ne.... mamath morawaka medito saha tawa a golonge products aran thiyanawa...awrudu gaanakin dakke na ahata.... uba kiwwa hari ...80s - 90s experince ekak thamai matath thiyenne.... Seeyata kiyapan ithin ayrwedaya tawath diyunu karanna kiyala...walalila yanna denna epa ..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mm.jpg


    Dan

    Ube sudu atha kellege wage