ඉස්සර ටීවී එකේ නයිට් රයිඩර් යද්දී ගියේ ඕකේ ඇඩ් එක. බීල නෑ හැබැයි :sorry:
Heshan Daminda Well-known member Mar 13, 2009 46,144 1 100,898 113 34 Kalutara Sep 30, 2019 #61 ඉස්සර ටීවී එකේ නයිට් රයිඩර් යද්දී ගියේ ඕකේ ඇඩ් එක. බීල නෑ හැබැයි
F firerix Well-known member Jan 29, 2018 3,170 4,429 113 Sep 30, 2019 #62 කළු කොට කැත සින්ඝලු කියන්නේ සදාකාලික අනාථයෝ ..බලපන් දැන් උඩ දාගන බොන කොකා කොලා කියන්නෙත් ඔයවගේ බීමක් හරියට එක මාර්කට් කරා බලපන් ඕකත් අනිවා ඒ වගේ මාර්කට් කරන්න පුලුහන් කම තිබ්බනේ ..
කළු කොට කැත සින්ඝලු කියන්නේ සදාකාලික අනාථයෝ ..බලපන් දැන් උඩ දාගන බොන කොකා කොලා කියන්නෙත් ඔයවගේ බීමක් හරියට එක මාර්කට් කරා බලපන් ඕකත් අනිවා ඒ වගේ මාර්කට් කරන්න පුලුහන් කම තිබ්බනේ ..
MacroMP Member Mar 6, 2013 648 173 0 Sep 30, 2019 #63 Caps Lock said: අදමයි ඇහුවෙ. ඕක රෙඩ් බුල් වගේ එකක්ද? (රෙඩ් බුල් බොන්නෙ නෑ. හරක් මස් දාන නිසා) Click to expand... සිරාවට ? හරක් මස් දානවද රෙඩ් බුල් වලට ?
Caps Lock said: අදමයි ඇහුවෙ. ඕක රෙඩ් බුල් වගේ එකක්ද? (රෙඩ් බුල් බොන්නෙ නෑ. හරක් මස් දාන නිසා) Click to expand... සිරාවට ? හරක් මස් දානවද රෙඩ් බුල් වලට ?
jarvis Well-known member May 28, 2012 1,594 159 63 Negombo Sep 30, 2019 #65 patta oka,dan 10 yrs walin withara dakala na
ReNamed Banned Apr 1, 2012 656 102 0 Carolina Avenue Brownsville, TX Sep 30, 2019 #67 B P Morawaka & Sons 85 Kottawa Pannipitiya 0112850323