මොරිස් මයිනර් spare parts !.
මාමා කෙනෙක් පොඩ්ඩක් හොයලා කියන්න කිව්වා.......ඕන කිව්වේ tail lights ,headlights ....
වාද්දුව පැත්තේ තියනවද මොරිස් මයිනර් spare parts ගන්න තැනක් ? හරි වාහන ගලවන තැනක් හරි (එක්කෙනෙක් කිව්වා වැඩි විස්තරයක් දන්නේ නෑ)?
කොහේ හරි ගන්න තැනක් කියන්න දන්න කෙනෙක්.

mamath dakka.parts hema ekakma thiyenawa.hebei hadana thenata gihin ganna wenawa.export karannalu hadanne