මොලයක් තියනව නම් අපේ සැලසුම අහපල්ලා

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Pathum.jpg
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම පැතුම් නෙමේ. අනික මොකක්ද ඒකේ වැරැද්ද
    උබ පැතුම්ව එපා කරවලා තියෙන්නේ මේකේ එවුන්ට

    1. උබ පැතුම් නෙවේනේ ඔහුට ඕනේ නම මේකේ දාවි ඕවා

    2. හැමදාම දකින කෙනාව ගණන් ගැනෙන්නේ නැහැ ඉතිං ඔහු වැදගත් දෙයක් කිවත් කවුරුවත් බලන්නේ නැහැ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421

    Ok thank you. ඉතිං පේස් බුක් එකෙත් පැතුම් එපා වෙලාද බං. හැමදාම පෝස්ට් දානව නේ
     
    • Like
    Reactions: wawula

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    උබ පැතුම්ව එපා කරවලා තියෙන්නේ මේකේ එවුන්ට

    1. උබ පැතුම් නෙවේනේ ඔහුට ඕනේ නම මේකේ දාවි ඕවා

    2. හැමදාම දකින කෙනාව ගණන් ගැනෙන්නේ නැහැ ඉතිං ඔහු වැදගත් දෙයක් කිවත් කවුරුවත් බලන්නේ නැහැ
    :yes: :yes:
     
    • Dislike
    Reactions: riduna pm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    Ok thank you. ඉතිං පේස් බුක් එකෙත් පැතුම් එපා වෙලාද බං. හැමදාම පෝස්ට් දානව නේ
    Like karana un okkoma vote karanne ne ponz. Eka mulin uganapan unta. FB active una paliyata election denanne ne. If that was the case JVP will be ruling this country :ROFLMAO: :ROFLMAO:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Like karana un okkoma vote karanne ne ponz. Eka mulin uganapan unta. FB active una paliyata election denanne ne. If that was the case JVP will be ruling this country :ROFLMAO: :ROFLMAO:
    ඉස්සරට වඩා දැන් ලයික් කමෙන්ට් වැටෙනවා ෂෙයාර් කරනවා. අනිවාර්යෙන්ම ඒ කියන්නේ මිනිස්සු අතරට ගිහින් තියනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඉස්සරට වඩා දැන් ලයික් කමෙන්ට් වැටෙනවා ෂෙයාර් කරනවා. අනිවාර්යෙන්ම ඒ කියන්නේ මිනිස්සු අතරට ගිහින් තියනවා
    mama liyala tiyena eka ai kiyapan.