මොලයෙන් කොටසක් අයින් කරාම

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Solo Rider meyage molen bagayai wada karanne:yes: eath me yasa ageta inne:cool:

    මෙන්න සීන් එක ලීක් වෙලා.... @NRTG @PHBhagya :LOL: :LOL:

    බලු මොළ බාගෙ...



    Dog Swing GIF
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මේ ලඟදි හොස්පිටල් චැනලින් එකට අවුරුදු එකහමාරක බබෙක් ගෙනත් තිබ්බා .එයා අවුරුද්දක් යනකන් මුකුත්ම දෙයක් කරන්න බැරිඋන ලමයෙක්.නියුරෝන් වල අවුලක්.අඩුගානේ ශබ්ද පිට කරන එක,පෙරලෙන එකවත් කරලා නැහැ.එයාගේ ඔලුවෙන් බාගයක් ඔපරේශන් එකක් අවුරුද්යි මාස දෙකක් වෙද්දි අයින් කරලා තියෙනව.දැන් කතා කරනවා.ඇවිදිනවා.එයාගේ ඩිවලොප්මන්ට් ඩිලේ එකක් තියෙනවා.ඒත් දැන් හිටියට වඩා ගොඩක් හොඳයි කියලා එයාගේ තාත්තා කිවුවේ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මට නං ලොකු අවුලක් නෑ ඕක උනත්.. . අවුරුදු 30 පැන්න ට පස්සෙ පයියෙන් හිතන්නෙ මොලෙන් නෙමෙයි :dull: :rofl:

    සමහරු කියනවා පයියෙං හිතන්න එපා මොලෙන් හිතපං කියලා..
    ඒත් පයියෙං හිතලා ගොඩ ගිය එකම එකා මං ද කොහෙද.. මේ suddiyo නිසා 😏
     
    Suggested : Rosemary Kennedy

    In her early young adult years, Rosemary Kennedy experienced seizures and violent mood swings. In response to these issues, her father arranged a prefrontal lobotomy for her in 1941 when she was 23 years of age; the procedure left her permanently incapacitated and rendered her unable to speak intelligibly.
    It quickly became apparent that the procedure had caused immense harm. Kennedy's mental capacity diminished to that of a two-year-old child. She could not walk or speak intelligibly and was incontinent.

    A lobotomy (from Greek λοβός (lobos) 'lobe', and τομή (tomē) 'cut, slice') or leucotomy is a discredited form of neurosurgical treatment for psychiatric disorder or neurological disorder (e.g. epilepsy, depression) that involves severing connections in the brain's prefrontal cortex. The surgery causes most of the connections to and from the prefrontal cortex, the anterior part of the frontal lobes of the brain, to be severed.

    -- Wikipedia
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,578
    113
    Colombo
    ඒ වගේම මොලේට බොහොම පොඩි හානියක් වෙලා මැරුනු අය ඉන්නවා
    මොලේට බොහොම පොඩි හානියක් වෙලා බිහේවියර් සම්පූර්නයෙන් වෙනස් වුනු අයත් ඉන්නවා
     
    • Like
    Reactions: Mr Bones