මොලය වැඩි දියුනු කර ගන්නෙ කොහොමද ?

උබ ඉපදුනේ අද .මට මේ ලෝකෙ දැන් අලුත් .මේ පේන දේවල් මොනව ද ?ඇයී මේ ගස් කොල පාට.?මට මේ ඇහෙන ශබ්ද මොනව ද?ගවේෂණය කරන්න සොබාදහම .ඇයී කියලා විමසන්න.
උබ දන්න සියල්ල අත හැරපන්.මුකුත් නොදන්නා ලමයෙක් ගෙ මූඩ් එකට වරෙන්
 
Last edited:

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    තමන් ආස දෙයක් ඒ ගැන අවධානයෙන් කරන්න. භාවනා කරන එක බලෙන් කරන්න යනවනම් ඒ දේ හරියට වෙන්නෙ නෑ ඒකට නැඹුරුවක් තියෙන්න ඕනෙ හිතේ. ඒකට කැමති නැත්තම් තමන් කැමති ඕනම ශිල්පයක යෙදෙන්න focus එක හැදේවි. මම අත් විඳල තියන දෙයක්. මොළේ දකුණ වෙහෙසෙව්වොත් වමට අදාල දේත් ඉක්මනට තේරුම් යනව.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,796
    113
    1). යෝග ව්‍යායාම කරන්න (Google වල search කරන්න Yoga for student කියල, එතකොට එනවා හොද ඒවා). සතියට 2 පාරක් 3 පාරක්වත් අවම කරන්න.
    2). බාවනා කරන්න.
    3). තව මම ගාව පොතක් තියනවා. එකේ තියනවා පොඩි ව්‍යායාම, මනස හදාගන්න ඕනේ හැටි, යටි සිත ගැන. පොතේ නම ඉගෙනීමේ රහස් (නිශාන්ත විජේසිංහ). ඔය පොත ගුණපාල එකේ තියනවා.
    4). පුළුවන් නම් මේ video එක අරගෙන බලන්න. එකත් ඔය පොත වගේ. එකේ තියනවා පාඩම් කරන්න ඕනේ විදි. ඔය course එක USD $10 කර ගන්න පුළුවන් https://www.udemy.com/superlearning-speed-reading-memory-techniques/

    $10 ගන්නවා කියන්නේ මෙතන ඇති මොලේ වර්ධනයක් නෑ බිස්නස් එකක් තමයි තියෙන්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    1). යෝග ව්‍යායාම කරන්න (Google වල search කරන්න Yoga for student කියල, එතකොට එනවා හොද ඒවා). සතියට 2 පාරක් 3 පාරක්වත් අවම කරන්න.
    2). බාවනා කරන්න.
    3). තව මම ගාව පොතක් තියනවා. එකේ තියනවා පොඩි ව්‍යායාම, මනස හදාගන්න ඕනේ හැටි, යටි සිත ගැන. පොතේ නම ඉගෙනීමේ රහස් (නිශාන්ත විජේසිංහ). ඔය පොත ගුණපාල එකේ තියනවා.
    4). පුළුවන් නම් මේ video එක අරගෙන බලන්න. එකත් ඔය පොත වගේ. එකේ තියනවා පාඩම් කරන්න ඕනේ විදි. ඔය course එක USD $10 කර ගන්න පුළුවන් https://www.udemy.com/superlearning-speed-reading-memory-techniques/

    Ado nishantha Sir ge potha neh, mahe OL science master. Honda manussaya.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    meditation...
    chess wage logic sellam karanna (kiyanawane chess tamai brain eke GYM eka kiyala )
    puzzles, IQ wage ewa solve karanna balanna...

    සිංගපුරුවේ ගිය වෙලාවක කෝච්චියේදී මම දැක්කා සීයලා ආච්චිලා Phone එකේම ඉන්නවා ...මම ෂේප් එකේ බැලුව මොකෝ කරන්නේ කියලා ….ඔක්කොමලා Puzzle games play කරනවා ...අපේ උන් එක්කෝ වැලක් බලනවා නැත්නම් facebook එකේ :sorry:
     
    Last edited: