1). යෝග ව්‍යායාම කරන්න (Google වල search කරන්න Yoga for student කියල, එතකොට එනවා හොද ඒවා). සතියට 2 පාරක් 3 පාරක්වත් අවම කරන්න.
2). බාවනා කරන්න.
3). තව මම ගාව පොතක් තියනවා. එකේ තියනවා පොඩි ව්‍යායාම, මනස හදාගන්න ඕනේ හැටි, යටි සිත ගැන. පොතේ නම ඉගෙනීමේ රහස් (නිශාන්ත විජේසිංහ). ඔය පොත ගුණපාල එකේ තියනවා.
4). පුළුවන් නම් මේ video එක අරගෙන බලන්න. එකත් ඔය පොත වගේ. එකේ තියනවා පාඩම් කරන්න ඕනේ විදි. ඔය course එක USD $10 කර ගන්න පුළුවන් https://www.udemy.com/superlearning-speed-reading-memory-techniques/

meditation...
chess wage logic sellam karanna (kiyanawane chess tamai brain eke GYM eka kiyala )
puzzles, IQ wage ewa solve karanna balanna...