මොලේ තියෙන උන් පොඩ්ඩක් වරෙල්ලකො.ලාබ පාඩු &#351

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    මොලේ තියෙන උන් පොඩ්ඩක් වරෙල්ලකො.ලාබ පාඩු බලලා ඔක්කොම කරන ලෝබයෝත් වරෙල්ලකො.මම 97 ඩයල් එකක්,ඒ කිව්වේ දැන් 22ක් වෙනවා.ම්ම මැතයි බයෝයි දෙකම කරා.ඒත් මේපාර බයෝ තමයි එක්සෑම් දැම්මෙ.ඩොකෙක් වෙන එක හොදයි ද?මේ මගේ හේතු ටික.
    1.මට ගමෙන් යන්න කැමැත්තක් නෑ.දිසා රොහලට දුර කි.මි.2යි.ටීචින් හොස්පිටල් එකකට දුර කි.මි 30යි.ඉන්ජෙක් ලෙචෙක් උනොත් නම් ගෙදර ඉදන් රස්සාවක් කරන්න බෑනෙ.කොලොම්පුරෙ බද්දට ඉන්න බෑ බන්.මන් ඉගන ගත්තෙත් දුර ඉස්කෝලෙක ජීවිතේ වැඩිහරියක් දුමයි දූවිල්ලයි වාහන සද්දයි අහලා තිත්ත වෙලා.
    2.අනික මන් කැමති නෑ බැන්කුවල/ it OFFඓCE වල හැමෝම ඇනපු ගූ කේස් එකක් කරගහන්න.හොද මොලයක් තියෙන ඉන්ජි කෙල්ලෙක් හරි ඩොක් කෙල්ලෙක් හරි බදින්න කැමති.විශේශයෙන් ඩොක් කෙල්ලෝ ඉස්කෝලෙ කාලේ ඉදන් ම කට කාල ඉගන ගන්න නිසා පකවල් පාරේ යන්න තියෙන චාන්ස් අඩුයි.
    3.අනික ඩොකෙක් උනාම ලෝන් ගන්න හෙන ලේසි කතාවක් අහලා තියෙනවා.දන්න එකෙක් සීමාවාසික ඉද්දිම ගේ හදන්න පටන් ගත්තා.එතකොට මට තියෙන කන්ද උඩ ඉඩමේ ගෙපල ඇදලා බදින්න කලින් ගේ හදන් පොඩි වාහනයක් ගන්නත් තිබ්බා.
    4.සමාජ තත්ත්වෙත් හොදයි ඉන්ජො කිව්වම මෝරේ ඉන්ජොත් දැන් ගනන් ගන්නේ නැති තරම්.මොකද පදුරුඅකට ගැහැව්වම ඉන්ජො දුසිම් 2 , 3 විසි වෙනවා නෙ.ඩොකෙක් නම් ආයේ එක එක හිච්චි කෝස් කරලා එන්න බෑනේ.
    5.අනික මගේ පිටේ ලොකු ඇක්නියක් ඇවිල්ලා ශර්ට් එක ගලවන් ඉන්න බෑ කැතයි.අනික උස යන්න සර්ජරියක් කරන්න පොඩි ආසාවක් තිබ්බා.ඒවගේ දේකදි ඩොකෙක් උනාම වාසියිනෙ.
    හැබැයි ලොකුම කොස්ස මගේ මැත්ස් පොත් ටික දකිද්දී පට්ට දුකයි.මට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ ස්ටැට් වලටයි කැල්කියුලස් ජියෝමෙට්‍රි වලටයි.මැත කරපුකාලේ සිලබස් එකේ නැති දේවල් පවා හොය හොයා කරා.පියෝගෙන් ඈත් වෙන්න දුකයි බන් ඇගෙන් ඇටයක් ගලෝනවා වගේ.
    මේකෙ සමහර අය්යලා පීඑම් කර කරත් උදවු කලා,ගොඩක් ස්තුතියි කිරියෙ උන්ට.මයිcරොබයෝ හරි කෙම හරි කරලා ලක්ශ ගනන් හොයන්න පුලුවන්ලු ප්‍රොෆාලට එහෙම බේත් ගෙන්නන උන්ට ඇප්පෘවල් හෙම දීලා.මොනවා උනත් දුපතාට කෙලවන ඒ වගේ ගේම් වලින් හම්බ කරන්න මගේ හිත දෙන්නෙ නෑ.ඩොකෙක් උනත් පීපී නොකරන්න තමා කැමැත්ත..
    1.මම දැන් ඩොකෙක් වෙන්න තීරනය කරලා තියෙන්නේ උඩ හේතු නිසා.ඒවගේ අවුල් තැන් තියේ නම් උබලගේ අදහස කියපල්ලකෝ.
    2.ලොකුම ප්‍රශ්නේ මට මැත්ස් අතාරින්න දුකයි.පියෝවල ගොඩක් දුරට ඉගන ගන්න ආසයි.ඒත් ඉගන ගත්තා කියලා කරන්න දෙයකුත් නෑ.මේකෙ කොල්ලෙක් කිව්වා විසදගන්න බැරිවෙලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඉන්ටර්නැශනල් තරගවලට යන්න කියලා.තව මොනවද උබලගේ අයිදියා?
    ඇත්තටම මට ඕන අවුට් උනු ගමන් ගෙදර හදාගන්නයි වාහනයක් ගන්නයි අවුරුද්දක් ඇතුලත…ඉතුරුකාලේ ඉතින් නිදහසේ ඉන්න.මන් ඉන්න පලාත ගොඩක් ලස්සන පැත්තක්.හැන්දෑවට වික්ටර්ගේ සින්දුවක් අහන් උනු කෝපි එකක් බීලා දෝසි කෑල්ලක් කාලා උන්දෑ එක්ක කදු අතරින් බැහැන් යන ඉරයි අනිත් පැත්තෙන් නැගන් එන හදයි දිහා බලන් පොඩ්ඩක් නිවීසැනසිල්ලේ ඉන්
     
    Last edited:
    • Like
    Reactions: RoxDeyon

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    අවුරුදු 22ක පින් බතෙක්

    u 22 dekak kawei uge gedarin misak ube gedarin nemene. U 22k Hal garuwat u thamange ratata age athi minihek. E athin uba wage meken igana Gena ausi paninna Inna ponnayo jivitha kale ma pin baththu thamai :P
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මම මේ ලගදි අම්මා ලෙඩ වෙලා මහ රෝහලේ නැවැත්තුවා. ඒකෙ ඉන්න නර්ස්ලා ඉස්සර නර්ස්ලා වගේ නෙමෙයි. ඒක වෘත්තියක් විතරයි. වැඩ ඉවර වෙලා ගෙදර යනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ. ඉතින් උන් ඇගිලි ගනින්නෙ වැඩ ඉවරයක් වෙනකන් මොනා හරි කරන්න මිසක් ලෙඩෙක්ට සාත්තු කරන්න නෙමෙයි. මේක කියෙව්වාම මට අද කාලෙ දොස්තරලත් මේකම නේද කියලා හිතුනා. සල්ලි හොයන්න දොස්තරලා වෙලා ඇති පලේ මොකක්ද. අඩුම ගානෙ අද කාලෙ දොස්තරලා දන්නෙ නෑ ලෙඩෙක්ගෙ වේදනාව. අනික උබ දොස්තර කෙනෙක් වෙන එක අනාගතේ හම්බෙන පඩිය ගැනවත් වැඩි ඉන්කම් එකක් ගැනවත් හිතලා ඉගෙන ගන්නව නම් පුතේ උබ හොඳට ඇනගන්නවා. මේ ලෝකෙ කිසිමය දෙයක් ඉගෙන ගන්න බෑ ආසාව උනන්දුව නැතුව. හැම දේම සක්සස් වෙලා තියෙන්නෙ ලාබය ගැන හිතන්නෙ නැතුව කරපු දේවල් වල. ඒවට තමයි තමන්ගෙන්ම 100 සීයක්ම යොදවන්න පුලුවන්. උබට දොස්තර කෙනෙක් වෙන්න බෑ. දොස්තර කෙනෙක්ගෙ ඉන්කම් එක ගැන හිතලා දොස්තර කෙනෙක් වෙන්න හිතන් ඉන්නව නම් සොරි මචන් උබට මානසික ලෙඩක් තියෙන්නෙ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ

    මානසික ලෙඩ්ඩු කාර් පර්මිට් එකකට නහින තරමක්
     
    pons Mata kiyanne minissunta adare kiyala lamayita ganita pas kawanna kiyala Da?
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1887298
    Uba wage hinamana ekek Nam dokek wenne Ne.
     
    rusiyanuwa

    Active member

  • මිනිස්සු රස්සා කරන්නෙ ජීවත් වෙන්න මිසක් ජීවත් වෙන්නෙ රස්සා කරන්න නෙවි මචං. මොන රස්සාව කරත් ඒ රස්සාවට වෙන් කරපු කාලෙන් පස්සෙ මිනිස්සුන්ට වෙනම ජීවිතයක් තියෙනවා. ඉතින් පැය 6 හරි 8 හරි ඉවර වුනාම මිනිස්සු ගෙවල් වලට යන්න යනවා.
    අනික දොස්තරලා නර්ස්ලා දවසට කීපවතාවක් ලෙඩ්ඩු බලන්න වාට්ටුව වටේ යනවා. අවශ්‍ය වෙලාවට ලෙඩා ගැන බලනවා ඇරෙන්න හැම වෙලාවෙම ලෙඩෙක් ගාවට වෙලා ඉන්නවාට වඩා කරන්න වැඩ තියෙනවා වාට්ටුවේ. මම දැකලා තියෙනවා ඕෆ් වෙලා යන්න ගිය නර්ස්ලාත් ඇවිත් ඒ වෙලාවෙ අමාරුවෙච්ච ලෙඩෙක් ගැන බලනවා.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    දවල් හීන දකින එක පැත්තකින් තියල ඔය දෙකෙන් එකක් තෝරාගෙන කරපන් .නැත්නම් මේ පාරත් තොට අනාගන්න වෙන්නෙ ,