මොකක් හරි ඉන්දියන් මිනි ටීවී සීරීස් එකක් තිබ්බා. ඒකේ වෙන්නේ ඩොක්ට කෙනෙක් අහිංසක මිනිස්සු පැහැරගෙන ගෙදරට ගෙනත් මොල ගැන පරීක්ෂණ කරන එක. ඒකෙන් ඒ ඩොක්ට පට්ට දක්ශ ඩොක්ට කෙනෙක් වෙනවා. ඒත් ඒ ඩොක්ටගෙම ගෝලයෙක් මේ සීන් එක හොයා ගන්නවා.ඒකේ නම මතක නෑ.දන්න කවුරු හරි කියන්න බලලා තියෙනවා නම්
P.S - හොයා ගත්තා. නම Locked. තෙලිඟු එකක්
P.S - හොයා ගත්තා. නම Locked. තෙලිඟු එකක්
Last edited:


