
ThanksREP 6+
ThanksGood post harsha
Thanksපට්ට
සෙබලියෝ කොට ගවුම් ඇඳන් ඉන්න එක අපේ රටෙත් ක්‍රියාත්මක කරන්නට ඕනේ වහාම - ජෝන් අමරතුංග![]()

Thanksනියමයි මචන්!!![]()
ThanksBUMP
රුසියාව තවම පාලනය කරන්නේ පිරිමින් බන්...ජර්මන් ජාතිකයන් සමඟ සංහිඳියාවට මේක බාධාවක් නෙමෙයිද බන්?
මමනම් හිතන්නෙ වහාම මේ වාගේ ම්ලේච්ච යුධවාදී සංදර්ශණ තහනම් කරන්න ඕනි.

Thankssupiri
Thanks
Thankswoow![]()
හම්මේ ඉතිං රුසියන් ගල් ටික![]()


ThanksRep++
ThanksPatta tfs
Thanksbump
ThanksLlove it
Thanksbump
Thanksela bro
ThanksSupiri mcnn
Thanks

Thanksbump
පුටීන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු ,බලාලා සුළු ජාතීන්ට %ක දෙන හැටි ඉගෙන ගන්න කියමුහොඳ වෙලාවට රුසියාවේ යහපාලනයක් නැත්තේ...නැත්තම් ඕවයෙන් යුද මානසිකත්ව ඇතිවෙනවා, සහ්ජීවනෙට බාධා වෙනවය කියල ඕව නවත්තනවනේ හිටන්...![]()


Thanksbump
ජර්මන් ජාතිකයන් සමඟ සංහිඳියාවට මේක බාධාවක් නෙමෙයිද බන්?
මමනම් හිතන්නෙ වහාම මේ වාගේ ම්ලේච්ච යුධවාදී සංදර්ශණ තහනම් කරන්න ඕනි.

![]()
වාර්ෂිකව පැවැත්වෙන රුසියාවේ විජයග්‍රාහී පෙළපාලියේ අරමුණ දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය පැරදවීම සැමරීමයි.නමුත් මෙහිදී රුසියාව සතු යුද ශක්තිය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කෙරේ.එසේම ඔවුන්ගේ නවතම අවි නිරාවරණය කිරීමට මෙය අවස්ථාවක් කරගනියි.හොඳම උදාහරණය 2015 වසරේ පැවති පෙළපාලියේදී රුසියාවේ නවතම යුද ටැංකිය වන T-14 Armata ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමයි.මෙවර විජයග්‍රාහී පෙළපාලිය 2016 වසරේ මැයි 9 වනදා පැවැත්වූයේ නාසි පාලනය පරදා වසර 71ක් ගෙවීම නිමිත්තෙන්ය.වෙනදා මෙන් මෙම පෙළපාලියේ මුලසුන ගත්තේ රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන්ය.සුපුරුදු පරිදි යුද ටැංකි,ගුවන් යානා,බැලස්ටික් මිසයිල ආදී අවි මෙවර විජයග්‍රාහී පෙළපාලියට ඇතුලත්ව තිබිණි.මොස්කව් නගරයේ රතු චතුරස්රයේ පැවැත්වූ මෙම උත්සවයේදී පසුගිය වසර කිහිපය තිස්සේ රුසියාව සිය හමුදාවේ සිදුකල නවීකරණ ක්‍රියාවලිය කැපී පෙනිනි.
රුසියානු MiG-29 SMT ප්‍රහාරක යානා රතු චතුරස්රයට ඉහළින් පියාසර කරන අයුරු
![]()
රුසියානු හමුදා සෙබලුන් පෙලපාලියේ ගමන් කරන අයුරු
![]()
රුසියානු Mi-28N හමුදා හෙලිකොප්ටර් රතු චතුරස්රයට ඉහළ අහසේ ගමන් කරන අයුරු
![]()
රුසියානු සෙබලුන් T-14 Armata යුද ටැංකිවල නැගී යන අයුරු
![]()
විජයග්‍රාහී පෙළපාලියට එක්වූ රුසියානු T-90A යුද ටැංකි පෙළ
![]()
S-400 Triumph මධ්‍යම දුර සහ දිගු දුර මිසයිල පද්ධති පෙළපාලියේ ගමන් කරන අයුරු
![]()
රුසියානු Buk-M2 මිසයිල පද්ධති විජයග්‍රාහී පෙළපාලියේ රැගෙන යන අයුරු
![]()
රුසියානු Buk-M2 මිසයිල පද්ධති විජයග්‍රාහී පෙළපාලියේ රැගෙන යන අයුරු
![]()
රුසියාවේ An-124-100 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් විජයග්‍රාහී පෙළපාලිය නියෝජනය කල අයුරු
![]()
MiG-29 සහ Su-27 ජෙට් ප්‍රහාරක යානා රතු චතුරස්රයට ඉහළ අහසේ ගමන් කල අයුරු
![]()
දෙවන ලෝක යුද්ධයේදී දිවි පිදූ සෙබල සෙබලියන්ගේ ඡායාරූප රැගත් ඔවුන්ගේ ඥාතී හිතවතුන්
![]()
හමුදා සෙබලෙක් වූ සිය පියාගේ ඡායාරූපයක් රැගෙන පෙළපාලියට සහභාගී වූ රුසියානු ජනපති
![]()
පෙළපාලිය නියෝජනය කල රුසියානු සෙබලුන්
![]()
පෙළපාලිය නියෝජනය කල රුසියානු සෙබලුන්
![]()
පෙළපාලිය නියෝජනය කල රුසියානු සෙබලුන්
![]()
පෙලපාලියට එක්වූ රුසියානු සෙබලියෝ
![]()
Source:businessinsider.com
-HarshaLulzSec-