ලෝකේ වෙන රටවල නගරවල මෙහෙම පොටෝ ගන්න උන්ගේ චැනල් දන්නවා නම් මෙන්ෂන් කරපල්ලා. නිව්යෝර්ක් වල ඩයල් එකක් දැක්කා මිනිහාගේ පොටෝ එච්චර කොලිටියක් නෑ.