මම ගත්තෙ ඉංග්‍රීසි පොත. සරල ඉංග්‍රීසි වලින් ලියල තියෙන්නේ.භාශාව දියුණු වෙන්න ඉංග්‍රීසි පොත කියවන්න






lol අඩෝ මු මගේ ෆේස්බුක් පෝස්ට් එක උස්සලා දාලා තියෙන්නේ උගේ වගේ![]()


මොසාඩ් සංවිධානයේ ඉස්සර ආදර්ශ පාඨය වුනේ "For by stratagems you wage war."
ඕක බයිබලයේ හිතෝපදේශයේ කියන පොතේ එන පාඨයක්.
(Proverbs 24:6)
හිතෝපදේශය 24 :6 - රණ බිමෙහි විජය සඳහා දක්ෂ උපා අවශ්‍යය.උපදේශකයන් වැඩිවූ තරමට විජය සිකුරුය.

මොසාඩ් ඒකේ වැඩකරපු සිංහල තරුණ ඒකෙක් ගැන කාලෙකට ඉස්සර 'ලංකාදීප' පත්තරේ විස්තර සතිපතා article ඒකක ගියා. දන්න කෙනෙක් පුලුවන් නම් හොයල thread ඒකක් දාන්න.
+reps
