අඩෝ එක හුස්මට කියෙව්වා බන්.......
පට්ට.....
මටත් ආසාවක් ආවා ඔත්තුකාරයෙක් වෙන්න.
අපිට බැරිද දන්නේ නෑනේ ?
![]()


පුලුවන්.කුරානේ හොදට ඉගෙනගෙන, උන්ගේ භාශාවත් ඉගෙනගෙන, කොන කපලා එහෙම ලෑස්ති වෙයන් එහෙනම්.මේ කාලේ කාත්තන්කුඩි වැඩක් නෑ, ඔත්තු බලන්න යනවා නම් නුවර පැත්තට තමා.![]()





