මොහාන් පීරිස්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,610
    113
    colombo
    මොහාන් පීරිස් ඉවත් කරපු විදිහ නීති විරෝධීද නැද්ද කියලා තීරණයි කරන්න බැරි වෙලාවත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න උනොත්. එතනදි ඉවත් කරපු විදිහ හරියි කියලා තීරණය කළොත් ජනාධිපතිට බලය ලැබෙනවා අගවිනිසුරු ඉවත් කරන්න. ඉවත් කරපු විදිහ වැරදියි කියලා තීරණය කළොත් දැන් ඉන්න අගවිනිසුරුවරයා නීතී විරෝධී වෙනවා. අනේ මන්දා බන් මෙහෙමත් ප්‍රශ්න. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Yahapalanaya iwath karapu widiya weradi kiyala usawi giyoth eka hari kiyala theenduwak denne ne hari unath, moko theenduwa denne me anduwata support ekata, a nisa theenduwa hari unath denne weradi kiyala, janapathige wasiyata, moko monawa unath sabri lokka kiyana deyak thamai dan sinhalunta ahanna wela thienne
     

    Similar threads