මොහුට හොද දැනුමක් තියනවා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ තිලක් කන්දේගම කියන පුද්ගලයට ස්වභාවධර්මය, ගැමි ජනජීවිතය ගැන හොද දැනුමක් තියනව.
    එත් මේ පොර රාවන පස්සේ වැඩිපුර එලවලනව වැඩියි නේද? ඒ සින් එක නැත්නම් මිටවඩා ලොකු පිරිසක් මොහු වටා එකතු වේවි.

    මේ වැල් මම දන්නෙත් අද. දැක්කනම් වැරදිලා පැශන් ජාතියක් කියාල කාල මැරෙනවා ෂුවර්,

     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වටිනවා මේක ගැන දැනගත්ත ඵක.මාකට් වලටත් ඵනවද දන්නෑ ඕවා.
    මේ පොරගේ චැනල් එකේ අපි නොදන්නා මාරම ගස් ගැන කියල දෙනවා බන්. මම නිකමට බැලුවේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    ඒක මේ මනුස්සයගෙ අවුලක් නෙමෙයි බං. අනිත් එකාගෙ මත වලට ගරු කරන්න දන්නෙ නැති මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් තියෙන්නේ . රාවණාගෙ scene හරියන්නෙ නැත්නම් ඒක අත ඇරලා ගන්න ඕනි ටික ගත්තා නම් ඉවරයි. ගොඩක් උන්ට මිනිහෙක්ගෙන් හොඳ දෙයක් ගන්න තිබ්බත්, ඒ මනුස්සයා තමන් වගේම හිතන්න කරන්නත් ඕනි. නැත්නම් ඌ සෙට් නෑ. අනික රාවණා ගැන උනත් ඔය බනින උන් පරීක්ෂණ වලට ගිහින් නිගමන වලට ඇවිත් නෙමෙයිනෙ. ඔහේ රැල්ලට බනිනවා. දන්න දේකුත් නෑ පුකේ හිලකුත් නෑ. ගොං පකයි.