මුගෙන් උපදෙස් අරගෙන තමයි නන්දෙයා කාබනික ගොවිතැන පටන් ගත්තේ
එකම අරමුණ මුදල් පමණි. පිටින් හොඳයි කියල හිතාගෙන ඉන්න මිනිස්සුන්ගෙ ඇතුල හොඳ නෑ.
danuma nam thiyenawaවගා ක්රම වටිනා බව පිලිගනිමි.පිස්සු නෑ මෙයාට. මෙයාගෙ ඔය වගා ක්රම එහෙම ගොඩක් අය වැඩ ගන්නවා.
අනික් එකාගෙ මතවලට ගරු කරනවා කියලා ගජබින්න වලට ගරු කරන්න බෑ ආයිබොවන්ඩ...ඒක මේ මනුස්සයගෙ අවුලක් නෙමෙයි බං. අනිත් එකාගෙ මත වලට ගරු කරන්න දන්නෙ නැති මිනිස්සුන්ගෙ ප්රශ්නයක් තියෙන්නේ . රාවණාගෙ scene හරියන්නෙ නැත්නම් ඒක අත ඇරලා ගන්න ඕනි ටික ගත්තා නම් ඉවරයි. ගොඩක් උන්ට මිනිහෙක්ගෙන් හොඳ දෙයක් ගන්න තිබ්බත්, ඒ මනුස්සයා තමන් වගේම හිතන්න කරන්නත් ඕනි. නැත්නම් ඌ සෙට් නෑ. අනික රාවණා ගැන උනත් ඔය බනින උන් පරීක්ෂණ වලට ගිහින් නිගමන වලට ඇවිත් නෙමෙයිනෙ. ඔහේ රැල්ලට බනිනවා. දන්න දේකුත් නෑ පුකේ හිලකුත් නෑ. ගොං පකයි.
උඹ කියන එක බොරු නෙවෙයි.එකම අරමුණ මුදල් පමණි.
සිරාද බන්??මුගෙන් උපදෙස් අරගෙන තමයි නන්දෙයා කාබනික ගොවිතැන පටන් ගත්තේ
ඇයි බන් කියන්නේ හෝදලා කියල.ඒ්කෙ නමක් කියන් නෑ නෙ
සිරාවට කියල තියනවද එහෙම?Miniha marena dawasai welawai ipadena tanai kiyala tiyenawa.eka hari giyoth piligamu
මූ හෙන ආතල් දෙන්නේ. .එක්කෝ මූව මෙහෙ උන් අන්දලා තියෙන්නේ ඍෂි වරයෙක් ගානට දාල මතු බුදු වෙන වගේ..සිරාවට කියල තියනවද එහෙම?
අන්දල නෙවෙයි බන්. මූ කැමැත්තෙන්මයි ඕවා කරන්නෙ. ඌට ඕනේ මොනා හරි කියල ප්රසිද්ධ වෙන්න. වෙලා සල්ලි හොයන්න. මූ කැරිම කුනාලු.මූ හෙන ආතල් දෙන්නේ. .එක්කෝ මූව මෙහෙ උන් අන්දලා තියෙන්නේ ඍෂි වරයෙක් ගානට දාල මතු බුදු වෙන වගේ..
මූට aliens ලත් කතා කරනවා වගේ ටෝක් දෙන්නේ. පොඩ්ඩක් බලපං ඔය videos youtube එකේ .. සුපිරියටම මූව අන්දලා මුගෙන් ඔය වගේ කතා අරගෙන එක එකා හම්බ කරනවා. ඕනවට වැඩිය අවදානේ ආවම මූට පිස්සු හදුනා. ඉස්සර මිනිහ ශේප්.. දැන් එක එක තැන් වලින්, නෙට් එකෙන් අහුලාගෙන පට්ට පච අත අරිනවා නොදන්නා දේවල් ගැනත්.
මේ තිලක් කන්දේගම කියන පුද්ගලයට ස්වභාවධර්මය, ගැමි ජනජීවිතය ගැන හොද දැනුමක් තියනව.
එත් මේ පොර රාවන පස්සේ වැඩිපුර එලවලනව වැඩියි නේද? ඒ සින් එක නැත්නම් මිටවඩා ලොකු පිරිසක් මොහු වටා එකතු වේවි.
මේ වැල් මම දන්නෙත් අද. දැක්කනම් වැරදිලා පැශන් ජාතියක් කියාල කාල මැරෙනවා ෂුවර්,