මොහුට හොද දැනුමක් තියනවා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ හුත්තට ට්‍රැක් බන්
    රාවන කියන නම ඇහුන ගමන් පොරට ට්‍රැක් පනිනවා.

    මූ හෙන ආතල් දෙන්නේ. .එක්කෝ මූව මෙහෙ උන් අන්දලා තියෙන්නේ ඍෂි වරයෙක් ගානට දාල මතු බුදු වෙන වගේ..
    මූට aliens ලත් කතා කරනවා වගේ ටෝක් දෙන්නේ. පොඩ්ඩක් බලපං ඔය videos youtube එකේ .. සුපිරියටම මූව අන්දලා මුගෙන් ඔය වගේ කතා අරගෙන එක එකා හම්බ කරනවා. ඕනවට වැඩිය අවදානේ ආවම මූට පිස්සු හදුනා. ඉස්සර මිනිහ ශේප්.. දැන් එක එක තැන් වලින්, නෙට් එකෙන් අහුලාගෙන පට්ට පච අත අරිනවා නොදන්නා දේවල් ගැනත්.
    ලංකාවේ උගත්තු බහුතරයකට වෙන වැඩේ මෙයාටත් වෙලා. දැනුම ලබාගෙන ඒ දැනුම පරික්ෂණයේ යොදවා තවත් දැනුම රැස්කරගෙන පුබුද්ධයෙක් උනාම, විද්‍යාත්මක ක්‍රමයට පයින් ගහනවා. උමතු මාවතේ වල්මත් වෙනවා. අන්තිමේදි අර නිපදවු දැනුම් සම්බාරයම පීචං වෙනවා එක ගොං කතාවක් කියපු ගමන්

    බුද්ධිමතුන් සංවර කරන්න තරම් iq එක වැඩි බුද්ධිමත් ප්‍රජාවක් රටතුල නොමැති විම තමයි බුද්ධිමතුන් වල්මත් විමට ⁣හේතුව. හැමෝටම සාක්ෂරතාව තිබ්බට, රටක් වශයෙන් iq එක ඉතාම අඩුයි. 😕
    අපරාදේ මුගේ මේ පාරිසරික දැනුම. පිස්සු කියවන නිසා ගොඩක් අය මේ දේවල් ගන්නෙත් නැතුව ඇති.
    ------ Post added on Feb 15, 2024 at 7:02 PM