මොහුව අදුනනවද ?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මොහුව අදුනනවද ?

    ඔබට මොහුව හදුනාගත හැකිද ?

    Macaulay-Culkin.jpg


    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/

    \/


    Home Alone 1,2 චිත්‍රපටි ඔබට මතකද? එහි සිටි kevin නම දඟකාර දක්ෂ දරුවා (macaulay culkin )ඔබට මතකද ?
    දැන් ඔහුගේ වයස දැන් අවු. 31ක් වුවත් අතිශයෙන්ම මත්කුඩු වල ඇබ්බැහි වූ දැන් හඳුනාගැනීමටද අසීරුය. මේ අනුව ඔහු වැඩි කලක් ජීවත් නොවේ යයි බොහෝදෙනාගේ මතයයි.

    tumblr_lp86tv73yD1qdev7n.jpg


    tumblr_m1nngu6gAO1qe37fgo1_500.jpg


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: thomian

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඩ්‍රග්ස් නිසා නෙමේ කියල කියන්නේ.. පොරට තියන ලෙඩක් නිසාලු ඔහොම ඇදිල ගිහින් තියෙන්නේ