ගෙදර ඉන්නේ ................moko ada gedara yanne nedda ? elewwada gedarin ? kade wahala palayan gedara den !![]()
ගෙදර ඉන්නේ ................moko ada gedara yanne nedda ? elewwada gedarin ? kade wahala palayan gedara den !![]()
ado ada idan maath ehenam patan ganna one ban...
sirawata......
eth tikak amari muladi mulai........
balamuko machan.......
Anyway.........ELA POST 1k.....
මස් මාලු නොකා ඉද්දි හිතට දැනෙන සැහැල්ලුව,
ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ, මම මස් මාලු කෑම නැවැත්තුවේ දැනට අවුරුදු 5 කට කලින්...
ඒ කාලෙ මම ජීවිතේ ගෙවපු දුෂ්කරම කාලෙ කර කර හිටපු ජොබ් එක නැතිව ගිය. ජොබ් එකක් හොයා ගන්න සෑහෙන කට්ටක් කෑව ඔය කාලෙ ලැබුන පොතක් කියවලා මම මස් මාලු අත ඇරිය... මගෙ ජීවිතේ පුදුම විදිහට වෙනස් උනා
ආර්ථික අතින් ගොඩක් ඉහලට ආව... ජීවිතේ නොලැබුන ගොඩක් දේවල් මට අයෙත් ලැබුන...
මම අදටත් විශ්වාස කරන්නෙ ඒකෙ මොකක් හරි බලයක් තියෙනව කියල