මචන් මම ර්ප් දැම්මා උබට අපිට බැරිවෙයිද එලකිරි යලුවොඅ එකතුවෙලා පුලුවන් විදියට ආධාර එකතුකරල ඒ කෙනාට පොඩි හරි උදව්වක් කරන්න
ඒ කතාව ඇත්ත තම මචන්. මම සල්ලි කීයක් හරි දෙන්නත් හදල පස්සේ හිතුන මම සල්ලිදීල ඒ මනුස්සයාගේ උත්සාහය හිගන්නේක්ගේ මට්ටමට වට්ටනවට වඩා හොදඊ නොදී ඉන්න එක කියල ..



මචන් මම ර්ප් දැම්මා උබට අපිට බැරිවෙයිද එලකිරි යලුවොඅ එකතුවෙලා පුලුවන් විදියට ආධාර එකතුකරල ඒ කෙනාට පොඩි හරි උදව්වක් කරන්න




)අනිත්වා කිසිම දෙයක් මං ගනන් ගන්නේ නෑ.හිතේ ෆිට් එක තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ.සල්ලි කියන්නේ හොයන්න අමාරු දෙයක් නෙමෙයි.හොයන ක්රමයයි අල්ලගන්න අමාරු.හොදට හිතල බැලුවොත් සල්ලි හම්බකරන්න ඕනි තරම් ක්රම තියෙනවා.පොඩ්ඩක් හිතල බලන්න ෆේස්බුක් එක දිහා.අපි ඉස්සර හිතුවද මේක මේ තරම් ජනප්රිය වෙයි කියලා.බලන්න ෂුකර්බර්ග්ගේ හිතිල්ල.ඒ උනත් හැමදේම සල්ලි කරගෙන ගියොත් කවදහරි අපිට පසුතැවිලි වෙන්න වෙනවා.ඒක හිනද සල්ලි වලට නෙමෙයි බැඳීම් වලට මුල් තැන දෙන්න.....