මොහොතක්_සිතන්න..

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන් මම ර්ප් දැම්මා උබට අපිට බැරිවෙයිද එලකිරි යලුවොඅ එකතුවෙලා පුලුවන් විදියට ආධාර එකතුකරල ඒ කෙනාට පොඩි හරි උදව්වක් කරන්න
 

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඒ කතාව ඇත්ත තම මචන්. මම සල්ලි කීයක් හරි දෙන්නත් හදල පස්සේ හිතුන මම සල්ලිදීල ඒ මනුස්සයාගේ උත්සාහය හිගන්නේක්ගේ මට්ටමට වට්ටනවට වඩා හොදඊ නොදී ඉන්න එක කියල ..

    eka hari machan :yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්.
    හැමෝටම ආදර්ශයට ගන්න පුළුවන් කතාවක්.
    ජීවිතය කියන්නෙ සල්ලි නෙමෙයි සල්ලි කියන්නෙ ජීවිතය නෙමෙයි :):)
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    මචන් මම ර්ප් දැම්මා උබට අපිට බැරිවෙයිද එලකිරි යලුවොඅ එකතුවෙලා පුලුවන් විදියට ආධාර එකතුකරල ඒ කෙනාට පොඩි හරි උදව්වක් කරන්න

    good idea machan, get together ekeedi wage...
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    දුක හිතේන කතාවක් ...
    අදර්ශයට ගන්න ඔනි චරිතයක්. සමහර මිනිස්සු ඉන්නවා ඇස් දෙකයි අත් දෙකයි කකුලු දෙකයි සේරම හොදට තියේනවා එ උනාට පාරේ හිගා කනවා..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තව ඔය අතරෙ මෙන්න මේ වගේ මිනිස්සුත් ඉන්නව....
    ඒ වගේ අසරණ මිනිස්සුන්ගෙන් වැඩ කරගෙන...
    කීයක් හරි අඩුකරල දෙන්න හදන අය මම අනන්තවත් දැකල තියෙනව....


    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව.... උඹ ඒ මනුස්සයාට කීයක් දුන්නද පැච් එක දාන්න
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    good post machan e miniha illapu ganata wada thawa keeyakhari wadipura deela awanam hondai kiyala hithenawa :):):):):):)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල එල මචෝ.ඇත්තෙන්ම සිරාම කථාව.හැමදේම අපිට ලැබෙන අභියෝග කියල හිතන්න ඕනි.එතකොට ඒව ලේසියෙන්ම ජය ගන්න පුළුවන්.ඇත්තෙන්ම මං නං කඩා වැටුනේ ආදරේදී විතරමයි.(උඔ ඒක මටම කියල වගේ මට පේන්නේ...:):))අනිත්වා කිසිම දෙයක් මං ගනන් ගන්නේ නෑ.හිතේ ෆිට් එක තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ.සල්ලි කියන්නේ හොයන්න අමාරු දෙයක් නෙමෙයි.හොයන ක්‍රමයයි අල්ලගන්න අමාරු.හොදට හිතල බැලුවොත් සල්ලි හම්බකරන්න ඕනි තරම් ක්‍රම තියෙනවා.පොඩ්ඩක් හිතල බලන්න ෆේස්බුක් එක දිහා.අපි ඉස්සර හිතුවද මේක මේ තරම් ජනප්‍රිය වෙයි කියලා.බලන්න ෂුකර්බර්ග්ගේ හිතිල්ල.ඒ උනත් හැමදේම සල්ලි කරගෙන ගියොත් කවදහරි අපිට පසුතැවිලි වෙන්න වෙනවා.ඒක හිනද සල්ලි වලට නෙමෙයි බැඳීම් වලට මුල් තැන දෙන්න.....
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හ්ම්ම්... ඒ මනුස්සයගෙ ඈස් නොතිබුනාට , ඒ මනුස්සය හොදට ජීවිතය ලෝකය දෑකල තියනව... ඒත් කරුමෙ කියන්නෙ අපේ ඈස්කන් හොදට තියන මිනිස්සු තාමත් ලෝකය දෑකල නෑති එකයි..

    යකෝ අපි මේ මහිදට රනිලට සජිත්ට මරාගන්නෙ මේ රටෙ මෙහෙමත් නෑතිබෑරි කම් තියන මිනිසු ඉන්නව කියන එක සහමුලින්ම අමතකකරල දාල..
    මච්න්ල අපි මේජීවිතේ ජීවත් වෙමු , ලෝකය දකිමු, මොකද ලබන ආත්මයෙ අපි කොහොම ඉපදේද දන්නෙ නෑතිනාති නිසා
     

    rpsnandana

    Junior member
  • Nov 4, 2007
    329
    2
    18
    Mage Gedara
    (සල්ලි කියන්නේ ජීවිතය නෙවේ. ජීවිතය කියන්නේ සල්ලි නෙවේ ) meka aththa macho....eth huga denek hithanne ohoma neme......