මොහොතක්_සිතන්න..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    තව ඔය අතරෙ මෙන්න මේ වගේ මිනිස්සුත් ඉන්නව....
    ඒ වගේ අසරණ මිනිස්සුන්ගෙන් වැඩ කරගෙන...
    කීයක් හරි අඩුකරල දෙන්න හදන අය මම අනන්තවත් දැකල තියෙනව....


    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව.... උඹ ඒ මනුස්සයාට කීයක් දුන්නද පැච් එක දාන්න
    ඒ මනුස්සය රුපියල් 60 ක් බන් මම 100 ක් දුන්නා. ඒ මනුස්සය ගාව මාරු නෑ කිව්වා.
    මම කිව්වා පස්සේ ගන්න පුළුවන් කියල.

    ඇත්තටම මචන් මගේ පර්ස් එකේ ඒ වෙලාවේ මාරු සල්ලි තිබුනා..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    udenma jivithayata yamak ekathu karanna thread ekak dunnata sahota godak pin.

    Really good thread....

    නියමයි මචන්.
    හැමෝටම ආදර්ශයට ගන්න පුළුවන් කතාවක්.
    ජීවිතය කියන්නෙ සල්ලි නෙමෙයි සල්ලි කියන්නෙ ජීවිතය නෙමෙයි :):)

    very good thread bro... thanx very much..! :)

    maxxa..!!!

    Good valueable post
    thanks for sharing

    gud post machan..................Aththatama mara watina post 1 ...............

    Godak Watina Wadak!!!!! +++


    great post !!! thanx frend.

    (සල්ලි කියන්නේ ජීවිතය නෙවේ. ජීවිතය කියන්නේ සල්ලි නෙවේ ) meka aththa macho....eth huga denek hithanne ohoma neme......

    nice post machan

    ඇත්ත කතාව අයියේ..
    no words to say..
    rep+


    කමෙන්ට් එකක් දාල මාව දිරිමත් කරපු ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි . . . :) :)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එල එල මචෝ.ඇත්තෙන්ම සිරාම කථාව.හැමදේම අපිට ලැබෙන අභියෝග කියල හිතන්න ඕනි.එතකොට ඒව ලේසියෙන්ම ජය ගන්න පුළුවන්.ඇත්තෙන්ම මං නං කඩා වැටුනේ ආදරේදී විතරමයි.(උඔ ඒක මටම කියල වගේ මට පේන්නේ...:):))අනිත්වා කිසිම දෙයක් මං ගනන් ගන්නේ නෑ.හිතේ ෆිට් එක තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ.සල්ලි කියන්නේ හොයන්න අමාරු දෙයක් නෙමෙයි.හොයන ක්‍රමයයි අල්ලගන්න අමාරු.හොදට හිතල බැලුවොත් සල්ලි හම්බකරන්න ඕනි තරම් ක්‍රම තියෙනවා.පොඩ්ඩක් හිතල බලන්න ෆේස්බුක් එක දිහා.අපි ඉස්සර හිතුවද මේක මේ තරම් ජනප්‍රිය වෙයි කියලා.බලන්න ෂුකර්බර්ග්ගේ හිතිල්ල.ඒ උනත් හැමදේම සල්ලි කරගෙන ගියොත් කවදහරි අපිට පසුතැවිලි වෙන්න වෙනවා.ඒක හිනද සල්ලි වලට නෙමෙයි බැඳීම් වලට මුල් තැන දෙන්න.....
    හැමදේම සල්ලි කරගෙන ගියොත් කවදහරි අපිට පසුතැවිලි වෙන්න වෙනවා.ඒක හිනද සල්ලි වලට නෙමෙයි බැඳීම් වලට මුල් තැන දෙන්න.....

    ඒ කතාවනම් 100% ඇත්ත තමා ජීවිතේදී අපිට බැඳීම් තමා ගොඩක් වටින්නේ.. (අර කතාව උබටම තමා කිව්වේ හිත රිදුනනම් සොරි.:()