ඉස්සර ආච්චි සීයා එක්ක ගමේ ඉඳපු කාලෙ මතක් වුනා,
ඇත්තටම බන් මැටි කලේ වතුර වල මාර වෙනසක් තියෙනවා,
හිච්චි එකා සන්දියේ මන් මැටි කලේ වතුර බොන්න පට්ට ආසයි,
මගේ කෝප්පෙ අරන් ගිහින් ඒකට වතුර දාගෙන බඩ බැලෙන්න වතුර බොනවා..
දැන් නම් මතක් වෙනකොටත් පට්ට දුකයි බන් සිරාවටම.. 