මොහොතක්_සිතන්න

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඉස්සර ආච්චි සීයා එක්ක ගමේ ඉඳපු කාලෙ මතක් වුනා,:(ඇත්තටම බන් මැටි කලේ වතුර වල මාර වෙනසක් තියෙනවා,:yes:හිච්චි එකා සන්දියේ මන් මැටි කලේ වතුර බොන්න පට්ට ආසයි,:)මගේ කෝප්පෙ අරන් ගිහින් ඒකට වතුර දාගෙන බඩ බැලෙන්න වතුර බොනවා..:)දැන් නම් මතක් වෙනකොටත් පට්ට දුකයි බන් සිරාවටම.. :(
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹත් දාන්නෙම ලොකු ලොකු මෝඩ ජෝක් ත්‍රෙඩ්..
    මේ වගේ සරළ වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම හිතට ගොඩක් සන්තෝසයි නේද? එක හරි පුදුමයි නේද?:baffled::baffled:

    :lol::lol::lol::lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මිනිස්සු කොච්චර දියුණු උනත් ඇදිල යන්නෙ ස්වභාව ධර්මයටයි. මිනිස්සුන්ම මේ දේවල් හදාගෙන අන්තිමට මිනිස්සුන්ම ස්වභාව ධර්මය විඳින්න හොයනවා. එතකොට ආයෙත් ස්වභාව ධර්මයේ දේවල්ම හදාගෙන විකුනනවා. සංචාරක හෝටල් බහුතරයක අද විකිණෙන්නේ ඒ ස්වබාව සෞන්දර්ය පිරුණු සරල බව නෙමෙයිද?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මිනිස්සු කොච්චර දියුණු උනත් ඇදිල යන්නෙ ස්වභාව ධර්මයටයි. මිනිස්සුන්ම මේ දේවල් හදාගෙන අන්තිමට මිනිස්සුන්ම ස්වභාව ධර්මය විඳින්න හොයනවා. එතකොට ආයෙත් ස්වභාව ධර්මයේ දේවල්ම හදාගෙන විකුනනවා. සංචාරක හෝටල් බහුතරයක අද විකිණෙන්නේ ඒ ස්වබාව සෞන්දර්ය පිරුණු සරල බව නෙමෙයිද?
    sirawatama ban
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    11.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    හලාවත තියෙනවා ෆාස් ෆුඩ් කියල කඩයක්. ඔය කඩේ කාපු නැති එකෙක් නෑ. ඉස්සර රු 20 ට දෙනවා පරාට පිගානක්. ආයේ තරු පහේ හෝටලයකවත් එච්චර රහ කෑමක් නැ. :yes: