මොහොතක්_සිතන්න

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොහොතක්_සිතන්න

    72883661.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹත් දාන්නෙම ලොකු ලොකු මෝඩ ජෝක් ත්‍රෙඩ්..
    මේ වගේ සරළ වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම හිතට ගොඩක් සන්තෝසයි නේද? එක හරි පුදුමයි නේද?:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    මිලෙන් අධික ඈදුම් ගන්න සල්ලි ඉතුරු වෙනවද බං......!! :( මහින්ද මාමි අපිව හූරන් කද්දි.... :angry:


    තරු පහේ හෝටල් වල කෑමට වඩා, අතුරුගිරියේ ඉනෝකා බේකරියේ කෑම එක පට්ට යකෝ..... :)


    Luxury Vehicle වලට වඩා, Leyland Bus එකක් එලවන එක කොච්චර සැපද......!! :love: ;)


    කොහොමද ලේලන්ඩ් එකක කන පැලෙන්න සිංදුවක් දාගෙන, පාගලා යනකොට තියෙන ආතල් එක..... :):love: ;)


    කෙසෙල් කොලේ බත් කඩේ.... මතක් වෙද්දි කටට කෙල උනනවා බං..... :yes:


    Coke බොන්නේ ඉතින් ඔය සෙට් වෙන වෙලාවක විතරමයි.... අනිත් වෙලාවට ඈල්වතුරත් නිවලා, ෆිල්ටර් කරලා බොන්නේ...... :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹත් දාන්නෙම ලොකු ලොකු මෝඩ ජෝක් ත්‍රෙඩ්..
    මේ වගේ සරළ වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම හිතට ගොඩක් සන්තෝසයි නේද? එක හරි පුදුමයි නේද?:baffled::baffled:

    පල පල යන්න මෙතනින් මගේ දෑහට නොපෙනි. :angry::angry::angry::angry::angry::angry::angry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇයි අයියා කෝපයෙන්? මම නොලොප්පමට නෙවැ කිව්වෙ ආයැ..


    කොලොප්පමට :angry:, කොලොප්පම් කරපිය උබට ගැලපෙන වයසේ උන් එක්ක, MOM (මැරෙන්න ඔන්න මෙන්න ) ඉන්න උබට ලැජ්ජ නැද්ද අපි වගේ තරුණ ගැටව් එක්ක කොලොප්පම් කරන්න:angry:.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo


    • කොලොප්පමට, :angry::angry: කොලොප්පම් කරපිය උබට ගැලපෙන වයසේ උන් එක්ක, MOM (මැරෙන්න ඔන්න මෙන්න ) ඉන්න උබට ලැජ්ජ නැද්ද අපි වගේ තරුණ ගැටව් එක්ක කොලොප්පම් කරන්න.



    • කොලොප්පමට :angry:, කොලොප්පම් කරපිය උබට ගැලපෙන වයසේ උන් එක්ක, MOM (මැරෙන්න ඔන්න මෙන්න ) ඉන්න උබට ලැජ්ජ නැද්ද අපි වගේ තරුණ ගැටව් එක්ක කොලොප්පම් කරන්න:angry:.


      රීපෝස්ට්:angry::angry::angry:
      Repost :baffled::baffled::baffled: